Parak hadanna Suggestion ekak

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,725
    1,728
    113
    Kandy
    Guys , mekai case eka idama thyenne tikak uda kandaka. 100ft wage 20-30 degree wage steep parak thynne . Wassath ekka para hodagana gihin thynwa dan, wassa nisa lorry ekak wath ynna ba slip krnwa. Mekata concrete / interlock / Tar mokak dammoth hodaida? Temporary wage mokada dn lorry ehemath ynna ona podi JCB ekak gnnath wenwa foundation ekata land eka hadanna. Suggestion ekak denna

    Thankuu
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,579
    1,367
    113
    United States
    20-30 degree steep එකට tar / interlock හරියන්නෙ නෑ, lorry බරට ලිස්සනවා, ගැලවෙනවා. දෙපැත්තෙන් වතුර යන්න කාණුවක් දාලා grooved concrete එකක් දාන්න, මැදින් cross drain එකකුත් තිබ්බොත් වැස්සට හෝදගෙන යන එක නවතියි.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,515
    6,704
    113
    දාර හිටින විදිහට concrete දැමීම සුදුසු වෙයි, මතුපිට ටිකක් ruff කරන්න.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,725
    1,728
    113
    Kandy
    20-30 degree steep එකට tar / interlock හරියන්නෙ නෑ, lorry බරට ලිස්සනවා, ගැලවෙනවා. දෙපැත්තෙන් වතුර යන්න කාණුවක් දාලා grooved concrete එකක් දාන්න, මැදින් cross drain එකකුත් තිබ්බොත් වැස්සට හෝදගෙන යන එක
    Meka karannath one million wage tai ne 😭😭😭
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,725
    1,728
    113
    Kandy
    Bimal gen ahanna
    Main road eka hadanawa
    Ubata wadeta thiyena budget eka daapan.
    Budget ekak na , me wassak awith parama hodagena gya, dn mokada krnne kiyala kalpana kare
    දිගටම පාවිච්චි කරන්න වෙනවනෙ ගේ හැදුවට පස්සෙත්.
    Eka nam aththam, mm me kalpana kare viyadam krla dahuwata passe JCB ara chain thyna podi ekak gyoth para iwra weida kiyala
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,515
    6,704
    113
    Main road eka hadanawa

    Budget ekak na , me wassak awith parama hodagena gya,

    Eka nam aththam, mm me kalpana kare viyadam krla dahuwata passe JCB ara chain thyna podi ekak gyoth para iwra weida kiyala
    නෑ අවුලක් වෙන්නෙ නෑ. අපි concrete දාපු පොලොවක පාවිච්චි කලා,හීරුනා විතරයි. වියදම අඩුකරන්න පුලුවන් මැද හිස්ව තියල රෝද සෙට්වෙන දෙපැත්තට විතරක් concrete දාලා ඒත් වඩාත් සාර්ථක සම්පූර්ණයෙන් දැම්මොත්.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,606
    13,571
    113
    34
    ෆින්ලන්ඩ්
    7446893_a3af612ce955465eb6a879c66a982487_jpeg21f2d7f31acb936dcde53c4c21f331a3