Parameter Estimation පරාමිතික නිමානය(E8) සම්භාවිතා ව්‍යාප්තියක් පරාමිතික ශ්‍රිතයක් ඇසුරින් ආසන්නකරණය කරන්නේ කොහොමද? ගවුසියානු ශ්‍රිතය හා එහි ගුණ. උපරිම භව්‍යතා නිමානය (Maximum Likelihood Estimation)