Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
A moment ago
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Parana crush eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් සෙට් කරගන්න ඔච්චර නැකැත් බලන්න ඕනද යකො,

චැට් කරනවා නම් නිකං පොඩ්ඩක් මීට් වෙයන්,

ඒකි නිකන් හරි කිව්වොත් හෙට අර ශොප් එකට යනවා බඩුවක් ගන්න කියලා, කියපන් මමත් හෙට ඒ පැත්තෙ යනවා, ආවොත් කෝල් එකක් දෙන්නම් කියලා,

ඉට පස්සෙ පාරෙ හම්බ වෙයන්, (පලවෙනි දවසෙ රූම් යමුද අහන්න එපා)

ඊට පස්සෙ එදා ගෙදර ආවම කියපන් අද ඔයා මාර ලස්සනයි, මට දැක්ක ගමන් පිස්සු හැදුනා කියලා.

එද්දි ඔයාව දාලා එන්න ලෝබ හිතුනා කියලා,

මට කොෆි එකක් බොන්න යමුද කියලා අහන්නත් හිතුනා, එත් ඔයා මොනා කියයිද දන්නෙ නැතිනිසා ඇහුවෙ නැ කියපන්.

කෙල්ල එක්කො කියයි අපරාදෙ අහන්න තිබුනනෙ කියලා,

කෙල්ලෙක්ගෙන් යලුවෙන්න අහන්න කලින් එකිව අශ්‍රය කරලා ඉදපන්,

බදින්න තිරනය කරන්න කලින් එකි මොන වගෙ කෙල්ලෙක්ද උබට හරියනවද කියලා බලල ඉදපන්.

කෙල්ල තාම හරියට කතා කරලා වත් නැතුව බදින්න බැ  එහෙම ලව් පටන් ගන්නත් එපා මල වදයක් වෙනවා ඕවා පටන් ගත්තට පස්සෙ.

කෙල්ලෙක්ව ස්එට් කරගන්න ඒකිට අයිති කාරයෙක් ඉන්නවද නැද්ද අදාල නැ බං, ඒකි එකෙක් එක්ක ඉද්දි උබ එක්ක එච්චර ක්ලොස් කියන්නෙ අර ලව් එක වැඩ කරන්නෙ නැනෙ,

හරි මිනිහෙක් නම් ඒකි උබ එක්ක පැය තුනක් චැට් කරද්දි ගෙම ඉල්ලනවනෙ බං,

අතින් අල්ලලා නැති කතා නම් වැඩක් නැ,

වටේම ගිහින් ගැන්බැන්ග් දාපු, කුඩු ගහපු කෙල්ලොත් හරි මිනිහෙක් හම්බ උනාම සුපිරියට ඉන්න වෙලාවල් තියෙනවා, අතින් තියා කොල්ලෙක් ඇගේ ගැවිච්ච නැති ගැනු, ගෙදර පේන්ට් කරන්න එකා එක්ක හැමනිලා මාට්ටු වෙලා තියෙනවා,

කෙල්ල හොදයි නම් කතා කරපන් මිට් වෙයන්, ටික දවසක් යද්දි ඒකි ඔය පැය 3ක් කරන චැට් එකත් නවතියි උබව එපාවෙලා, නැත්නම් අරු එක්ක නවත්තලා උබ ලගට එයි, වෙන්න තිය්න්නෙ ඔය ඔප්ශන් දෙක විතරයි.

[QUOTE="K_ZONE, post: 24750238, member: 207562"] [CENTER][SIZE="3"] කෙල්ලෙක් සෙට් කරගන්න ඔච්චර නැකැත් බලන්න ඕනද යකො, චැට් කරනවා නම් නිකං පොඩ්ඩක් මීට් වෙයන්, ඒකි නිකන් හරි කිව්වොත් හෙට අර ශොප් එකට යනවා බඩුවක් ගන්න කියලා, කියපන් මමත් හෙට ඒ පැත්තෙ යනවා, ආවොත් කෝල් එකක් දෙන්නම් කියලා, ඉට පස්සෙ පාරෙ හම්බ වෙයන්, (පලවෙනි දවසෙ රූම් යමුද අහන්න එපා) ඊට පස්සෙ එදා ගෙදර ආවම කියපන් අද ඔයා මාර ලස්සනයි, මට දැක්ක ගමන් පිස්සු හැදුනා කියලා. එද්දි ඔයාව දාලා එන්න ලෝබ හිතුනා කියලා, මට කොෆි එකක් බොන්න යමුද කියලා අහන්නත් හිතුනා, එත් ඔයා මොනා කියයිද දන්නෙ නැතිනිසා ඇහුවෙ නැ කියපන්. කෙල්ල එක්කො කියයි අපරාදෙ අහන්න තිබුනනෙ කියලා, කෙල්ලෙක්ගෙන් යලුවෙන්න අහන්න කලින් එකිව අශ්‍රය කරලා ඉදපන්, බදින්න තිරනය කරන්න කලින් එකි මොන වගෙ කෙල්ලෙක්ද උබට හරියනවද කියලා බලල ඉදපන්. කෙල්ල තාම හරියට කතා කරලා වත් නැතුව බදින්න බැ :P එහෙම ලව් පටන් ගන්නත් එපා මල වදයක් වෙනවා ඕවා පටන් ගත්තට පස්සෙ. කෙල්ලෙක්ව ස්එට් කරගන්න ඒකිට අයිති කාරයෙක් ඉන්නවද නැද්ද අදාල නැ බං, ඒකි එකෙක් එක්ක ඉද්දි උබ එක්ක එච්චර ක්ලොස් කියන්නෙ අර ලව් එක වැඩ කරන්නෙ නැනෙ, හරි මිනිහෙක් නම් ඒකි උබ එක්ක පැය තුනක් චැට් කරද්දි ගෙම ඉල්ලනවනෙ බං, අතින් අල්ලලා නැති කතා නම් වැඩක් නැ, වටේම ගිහින් ගැන්බැන්ග් දාපු, කුඩු ගහපු කෙල්ලොත් හරි මිනිහෙක් හම්බ උනාම සුපිරියට ඉන්න වෙලාවල් තියෙනවා, අතින් තියා කොල්ලෙක් ඇගේ ගැවිච්ච නැති ගැනු, ගෙදර පේන්ට් කරන්න එකා එක්ක හැමනිලා මාට්ටු වෙලා තියෙනවා, කෙල්ල හොදයි නම් කතා කරපන් මිට් වෙයන්, ටික දවසක් යද්දි ඒකි ඔය පැය 3ක් කරන චැට් එකත් නවතියි උබව එපාවෙලා, නැත්නම් අරු එක්ක නවත්තලා උබ ලගට එයි, වෙන්න තිය්න්නෙ ඔය ඔප්ශන් දෙක විතරයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom