parasite

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම බලපු පට්ටම ෆිල්ම් එකක් ස්ට්‍රෙස් එකක් නැතුව බලන්න පුළුවන් වෙනස්ම ෆිල්ම්එකක් එන්ඩ් එක නම් ගොඩක්ම හිතට වැදුනා :(:(





    https://yts.mx/movie/parasite-2019

    subscene වලින් english sub ඩවුන්ලෝඩ් කරගන්න
    ​
     
    • Like
    Reactions: RottenCOLT

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    movie eka sira
    ending ekanan melo rahak ne mata. harima pointless ending ekak

    එන්ඩ් එක පටන් ගැනම නම් හොදම නැහැ හැබැයි අන්තිමම සින් එක අර කොල්ලාගේ බොලද ප්ලැන
    (හිතපු දේ ෆිල්ම් එකෙන් වුනා කියලා පෙන්නුවේ නැහැනේ) අරුගේ ප්ලැන නේ ඒ දකින්නේ අයෙමත් හිතන තැනට එනවා නේ ) ස්පොයිල් කරන්න හොද නැති නිසා මෙහෙම දැම්මේ :baffled::baffled::lol:


    patta movie eka
    :love::love::love:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ada baluwa

    හොදයිද

    නමේ හැටියට මම හිතුවේ විද්‍යා ප්‍රබන්ධ කතාවක් කියල :baffled: පවුලේ කතාවක්ද යන්නේ

    අනේ මන්දා මොකාද්ද කියලා හරියටම කියන්න බහ සමාජ පරතරය මිනිස්සු ජිවත් වෙන්න මොනා නොකරයිද දුප්පත් පවුලක සින් එකක් යන්නේ :baffled::baffled:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    parasite 02-05-2020 09:53 PM C O R O N A - 81 * 1 of 1000

    වෙන තැනක රිද්දගත්ත වෙන්න ඩොකෙක් ගේ එක ෆෙක්‌ එකක වැඩක්
     
    • Like
    Reactions: janaka_jr