උන්ට තේරුම් ගන්න බෑ කුකුල ෆාම් කරන්නෙ මරල කන්නමයි අනිත් සත්තු ෆාම් කරන උන් නෙමෙයි නිදහසේ ඉන්න සත්තු අල්ලන් මරන් කන්නෙ කියල. මරන්න උවමනාවක් මිනිස්සුන්ට නොතිබුනානම් ඒ මරන කුකල ඉපදෙන්නෙත් නෑ. මොකද ෆාම් කරන්නෙත් නෑ.ගෝත්‍රිකයි සමහරු තාම.
කුකුලා කනව කියලා සදාරනී කරන්න හදනව හැමදේම
ගල් යුගයේ නෙමෙයි බන් ඉන්නේ තාම.. කවදා හරී මිනීමසුත් කයි කුකුලා පව් නැද්ද අහලා.
Because it's an Egyptian delicacy. They stuff rice - Hamam Mashi.කුවේට් සුපර්මාකට් ෆ්‍රීසර්වල 6-පැක් තියෙන්නෙ..
අපිත් එක්ක උයන් කන එකෙක් අකමැති හින්දා ට්‍රයි කරන්න බැරි උනා![]()
Beef, wild boar kawata kamak nadda Mahaththayo?පව් වැඩ යකෝ ඕවා... ඔය සත්තු මරන්නේ නැතුව චිකන් කාපන්කෝ...![]()
beef එහෙමත් පව් යකෝ... වල් ඌරා නම් අවුලක් නෑ.. වගා වලට හානි කරනවා නේ...Beef, wild boar kawata kamak nadda Mahaththayo?![]()
kiwwata wadak na kukula tamai hamadetama mula radikal ungeඋන්ට තේරුම් ගන්න බෑ කුකුල ෆාම් කරන්නෙ මරල කන්නමයි අනිත් සත්තු ෆාම් කරන උන් නෙමෙයි නිදහසේ ඉන්න සත්තු අල්ලන් මරන් කන්නෙ කියල. මරන්න උවමනාවක් මිනිස්සුන්ට නොතිබුනානම් ඒ මරන කුකල ඉපදෙන්නෙත් නෑ. මොකද ෆාම් කරන්නෙත් නෑ.