parcel post help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මචන්ලා අපි මෙහෙන් වෙන රටකට 30 Kg බිස්කට් වර්ග යවනවනම් කස්ටම් එකෙන් කේස් ද .නැත්නම් ඒ රටින් කේස් ද.ඔසී තමයි යවන්න හිතන් ඉන්නේ.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    30kg යවන්න 35ක් විතර යනවා ඇති.
    Japan වලට නම් 2kg චොකලට් වගයක් යවන්න 4000 වගේ ගියා.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    බිස්කට් චොකලට් යවන එකේ තේරුමක් නැහැ නේ, ලෝකේ ඕනෙම රටක සුලබව තියෙන අඩුවට ගන්න තියෙන දෙයක්, අපි තැපැල් කූරියර් ගාස්තු ගෙවල යවනකොට තව මිල වැඩි වෙනවා.