Parcel returned from abroad help..

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Man february or march wala yawapu package ekak return wela kiyala eake return gasthuwa gewala ganna kiyala customs eken liumak ewla kandy post office parcel counter ekata ennalu liuma purawagana.
    samanyen ehen ewana eawa gihin ganna eka normal ne meka return ekakne mata meka ganna 1600k gewannalu mata oya package eka ganne nathiwa inna puluwanda ehanam aulak weida
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    return ආපු එකක් ගන්න සල්ලිත් දෙන්න ඕනද? පොස්ට් කරන කොට කුරියර් ගාස්තුවක් ගෙවනවානේ.
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    return ආපු එකක් ගන්න සල්ලිත් දෙන්න ඕනද? පොස්ට් කරන කොට කුරියර් ගාස්තුවක් ගෙවනවානේ.
    ow machan, maha gon service parcel 90k wage yauwa ekakak wath tracking number wada kare nha ekakata wath 3000/= ta aduwen geuweth naha ekak wath kg 1ta wada barath naha.paracel 10ta wada hambelath naha dan nam un ekka haminenna yanne naha mata epama wela unge service
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ow machan, maha gon service parcel 90k wage yauwa ekakak wath tracking number wada kare nha ekakata wath 3000/= ta aduwen geuweth naha ekak wath kg 1ta wada barath naha.paracel 10ta wada hambelath naha dan nam un ekka haminenna yanne naha mata epama wela unge service

    ගිහිල්ල ගන්න එක කමක් නැහැයි කියමුකෝ. එත් ඇයි ආපහු සල්ලි ඉල්ලන්නේ ?. මේක customer අරගෙන අපහු එවනවා නෙවිනේ. එහෙම නම් return ෆී එකක් වැටෙනවා නේ . එත් , මේක customer reach වෙන්නේ නැතුව return වෙන එකක්නේ.

    අනේ මන්ද .
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ගිහිල්ල ගන්න එක කමක් නැහැයි කියමුකෝ. එත් ඇයි ආපහු සල්ලි ඉල්ලන්නේ ?. මේක customer අරගෙන අපහු එවනවා නෙවිනේ. එහෙම නම් return ෆී එකක් වැටෙනවා නේ . එත් , මේක customer reach වෙන්නේ නැතුව return වෙන එකක්නේ.

    අනේ මන්ද .
    Ow ban Maha kuppa service Anika behethak ehama yawanawa Nam kelawenawa Dan balahanko Masa keeyakata kalin ewapu ekakda kiyala

    kudu dala ewanna athi.ubata oya parcel eka gaththahama drug dealergen call ekak eiy.orders follow karapan.naththam wedi kala marenna wenne
    Ade ehama luck ekak nha ban athule Badu sure Nam aniwa man gannawa aragena uge call enakal inne nha Hoda bmw 520d ekak bassanwa mokada kohamath kilowakata kittuwenawa
     
    • Love
    Reactions: visalbro

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Salli gewanna one na gihin ganin.
    deida mun mata oya package oneth nh bn aththata.

    call karala ahuwa gaththe naha kiyala case ekak nhalu eath ayathane paduwa daranawalu ape baduwak handa gannalu. lol oya ayathane handa mata una loss mun denawa nam. one million wath denna wei
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    deida mun mata oya package oneth nh bn aththata.

    call karala ahuwa gaththe naha kiyala case ekak nhalu eath ayathane paduwa daranawalu ape baduwak handa gannalu. lol oya ayathane handa mata una loss mun denawa nam. one million wath denna wei
    Gihin ganna one custom aken nathnam package eka kadanwa. Yawala thiyanande balanwa thanam deyak nam parcel karapu post ake idan investigation Karanawa.
     
    • Like
    Reactions: tilvin-silva

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    779
    1,225
    93
    අඩේ මටත් දැන ගන්න ඕනේ පිටරට වලට (යුරෝප්) පාර්සල් යවන කොට කොහොම ද යවන්නේ ? නෝමල් පෝස්ට් යවනව ද නැත්තම් ඔය FedEx DHL වගේ එකක් හරහා යවනව ද?

    මගේ යාළුවෝ වගයක් නත්තල් වලටයි උපන් දිනේටයි තෑගි එවනවා.. මම මේලෝ දෙයක් තාම යවන්න බැරි උනා බන්.. අපි මොනවා හරි එහෙම යැව්වොත් Tax එකකුත් ගෙවන්න වෙනව ද බන්
     
    • Like
    Reactions: tilvin-silva