parenting related channels

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    අලුතින් ඉපදුනු බබෙක්ගේ දෙමව්පියන්ට වැදගත් වෙන parenting related දේවල් ඉගෙන ගන්න , experience ගැන එහෙම දැගන්න තියෙන reddit , youtube චැනල්ස් එහෙම උබල බලන දන්න ඒව තියෙනවම් ෂෙයාර් කරනවද?

    ඒ වගේම මට තියෙන ප්‍රශ්නයක් තමා ලමයගේ english accent එක කොහොමද හැදෙන්නේ? බලන දේවල් අනුවද කතාකරන පරිසරය අනුවද? මම දැකලා තියෙනව සමහර ලංකාවේ ළමයි උනත් (ඉන්ටනැෂනල් ගියා කියලම වෙන්නේ නැනේ) american accent එකට කතාකරන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    අලුතින් ඉපදුනු බබෙක්ගේ මට තියෙන ප්‍රශ්නයක් තමා ලමයගේ english accent

    මිනිස්සු රේස් එක්ක ඉන්නේ නේ
     
    • Love
    Reactions: elektro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,924
    71,140
    113
    අලුතින් ඉපදුනු බබෙක්ගේ දෙමව්පියන්ට වැදගත් වෙන parenting related දේවල් ඉගෙන ගන්න , experience ගැන එහෙම දැගන්න තියෙන reddit , youtube චැනල්ස් එහෙම උබල බලන දන්න ඒව තියෙනවම් ෂෙයාර් කරනවද?

    ඒ වගේම මට තියෙන ප්‍රශ්නයක් තමා ලමයගේ english accent එක කොහොමද හැදෙන්නේ? බලන දේවල් අනුවද කතාකරන පරිසරය අනුවද? මම දැකලා තියෙනව සමහර ලංකාවේ ළමයි උනත් (ඉන්ටනැෂනල් ගියා කියලම වෙන්නේ නැනේ) american accent එකට කතාකරන.

    Podi reaction ekak damma witarai ponnaya wage andanna gathhane ban umba.

    Yako lamaya hadanna kalin umba hadiyan ponnek wage andanne natuwa 🤭 🤭
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Podi reaction ekak damma witarai ponnaya wage andanna gathhane ban umba.

    Yako lamaya hadanna kalin umba hadiyan ponnek wage andanne natuwa 🤭 🤭
    paaduwe peththakata welaa idapan machan. ;)
    mulu elakiri ekama dannawa lokuma ponnaya kauda kiala. ponnayek wage penala gihin , den tikak shape eke kattiya settle karan innawa kiala hitha sathutu karagena neda inne.. poddak ganinko athal eka.. ;)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,924
    71,140
    113
    paaduwe peththakata welaa idapan machan. ;)
    mulu elakiri ekama dannawa lokuma ponnaya kauda kiala. ponnayek wage penala gihin , den tikak shape eke kattiya settle karan innawa kiala hitha sathutu karagena neda inne.. poddak ganinko athal eka.. ;)
    Aaah eka smiley ekata haali godak. Elektro ponnaya 🤭 🤭