Parippu - Dhal

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ලන්කාවෙ නෑ.. ඉන්දියාවෙන් ගේන්නේ
    මෑයි වෙනකන් තොග තියෙන්න ඔනේ අවුලක් නෑතිව හනගන්නේ නෑත්නම්
    අප්‍රේල් කියන්නේ බඩු වෑඩියෙන් ගෙන්නන මාස
    ඉන්දියාව ලොක් කලේ 30නේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    https://int.keellssuper.net/ එකේ 65ට තියනවා, ලොග් වෙන්න තමා අමාරු
    එකම අවුල 5000ක වත් බඩු ගන්න ඔනේ මොකද ඩිලිවරි 500ක් නේ
    අනික ලොකේශන් මුලින් බලන්න් ඔනේ
    කන පරිප්පුව මදිද තව පරිප්පු හොයන්නේ :rofl::rofl::D;)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    https://int.keellssuper.net/ එකේ 65ට තියනවා, ලොග් වෙන්න තමා අමාරු
    එකම අවුල 5000ක වත් බඩු ගන්න ඔනේ මොකද ඩිලිවරි 500ක් නේ
    අනික ලොකේශන් මුලින් බලන්න් ඔනේ
    කන පරිප්පුව මදිද තව පරිප්පු හොයන්නේ :rofl::rofl::D;)

    Dan na ban Keells eke.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Dan na ban Keells eke.

    image.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    ලංකාවේ උන් වැඩියෙන්න්ම කන පරිප්පු අපි නොහිතන රටකින් ගෙන්නනවා...ඔස්ට්‍රේලියාව...

    ඔව් ඔව් සුද්දෝ ඉන්න ඔස්ට්‍රේලියාවෙන් තමා...
    :yes: