pariwarthana walata asa kenekta denna hoda pothak mokakd?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,836
    39,823
    113
    Homagama
    sherlock holmes, harry potter wlt wtri kuw asa, e wge wen pariwarthana monwd
    ඔය දෙය එක්කම යන්නේ පර්සි ජැක්සන් සෙට් එක, මියුසස් පොත් සෙට් එක, තව දිලීප ජයකොඩි පරිවර්තන යනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    sherlock holmes, harry potter wlt wtri kuw asa, e wge wen pariwarthana monwd

    "ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා" Series
    "සැඟවුණු ලොවේ සවාරියක්"
    "වියරු විද්‍යාඥයා සහ තවත් අද්භූත කතා"
    "හරිම පුදුමයි! සහ රෝල් ඩාල්ගේ තවත් කතා"
    "හරි පුදුම ඉස්කෝලෙ"
    "ඩෙනිස්ගේ දස්කම්"
    "චාලි සහ අරුම පුදුම චොකලට් කම්හල"
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,809
    1
    51,715
    113
    ප*යාගල
    sorry.com
    "ඩෙනිස්ගේ දස්කම්"
    image.png