samahara install karana aya machan wenama line denne ne existing line ekakin kapala joint karanawa power eheme unoth short wenawa oya scuff lights ehema install karaddi ehema karanawa hugak thanwalaවාහන වලට Daraz eken අරන් parking sensors set කරපු උන් කවුද ඉන්නෙ ? Daraz එකේ තියෙන reviews ගොඩක් තියෙනව, sensor හයි කරට පස්සෙ 12v battery ඉක්මනට බහිනවලු කියල ? ඇයි එහෙම වෙන්නෙ ?
View attachment 196142
AhaEhema wenne weradiwata set karahama.
Vehicle eke key on position eke nethuwa okata diect power denawa athi![]()
![]()
Ehemada mchnsamahara install karana aya machan wenama line denne ne existing line ekakin kapala joint karanawa power eheme unoth short wenawa oya scuff lights ehema install karaddi ehema karanawa hugak thanwala
Ow mchn, mal pochchi wage mirror ekata penne nathi ewa wadina handa thama oneමගේ රිවස් සෙන්සරයක් තියනවා අර සෙන්ටර් මිරර් එකේම ඩිස්ටන්ස් එක පෙන්නන එකක්. ඕක රිවස් කරද්දි ඕන වෙන්නෙ සයිඩ් මිරර් එකට පෙන්නෙ නැති උස අඩු මල්පෝච්චියක් වගේ එකක් කාර් එක පිටිපස්සෙ තියනවා නං වගේ.
හැපෙන්න හදනකොට බීප් එක වදින නිසා හැපෙන්නෙ නැතිව ගොඩ දාන්න පුලුවන්.
බැටරි බහින සීන් එකක් නං මීටර් වෙලා නැහැ
මේක ඔන් වෙන්නෙත් රිවස් එකට දැම්මම විතරයි
Gedara ewun wahane puridu wenawa bn, un waddai kiyala bayataowa nathuwa ubalata park karagannawath barida ban? matanam oya mokuth nathuwa reverse cam ekath nathuwa side mirrors walin witarak one wahanak park karanna puluwan kisi gemank nathuwa.