Parking Sensors

DXB2021

Well-known member
  • Sep 15, 2021
    364
    358
    63
    වාහන වලට Daraz eken අරන් parking sensors set කරපු උන් කවුද ඉන්නෙ ? Daraz එකේ තියෙන reviews ගොඩක් තියෙනව, sensor හයි කරට පස්සෙ 12v battery ඉක්මනට බහිනවලු කියල ? ඇයි එහෙම වෙන්නෙ ?

    Screenshot_20230131_202503_Daraz.jpg
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,688
    113
    owa nathuwa ubalata park karagannawath barida ban? matanam oya mokuth nathuwa reverse cam ekath nathuwa side mirrors walin witarak one wahanak park karanna puluwan kisi gemank nathuwa.
     
    • Haha
    Reactions: hrm

    wiki

    Well-known member
  • Nov 13, 2008
    837
    665
    93
    Galle
    LKR 4,017.24 35%OFF | Car Auto Parktronic LED Parking Radar With 4 Parking Sensors Backup Car Parking Radar Monitor Detector System Backlight Display
    https://a.aliexpress.com/_mKfQEhc


    මේ සෙන්සර් එක හොදයි ඩරාස් එකේ බාල ඒවා තියෙන්නෙ
     
    • Like
    Reactions: krizta and DXB2021

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,899
    1,747
    113
    වාහන වලට Daraz eken අරන් parking sensors set කරපු උන් කවුද ඉන්නෙ ? Daraz එකේ තියෙන reviews ගොඩක් තියෙනව, sensor හයි කරට පස්සෙ 12v battery ඉක්මනට බහිනවලු කියල ? ඇයි එහෙම වෙන්නෙ ?

    View attachment 196142
    samahara install karana aya machan wenama line denne ne existing line ekakin kapala joint karanawa power eheme unoth short wenawa oya scuff lights ehema install karaddi ehema karanawa hugak thanwala
     
    • Like
    Reactions: DXB2021

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,808
    1,487
    113
    hoda auto electrical danna porak owa karama leda enne na ban. lankawe hariyata wadak karana ekek innawada kiyahanko. baga wada karala kiyak hari kada ganna unne inne.
     
    • Like
    Reactions: DXB2021

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,359
    15,045
    113
    Colombo
    මගේ රිවස් සෙන්සරයක් තියනවා අර සෙන්ටර් මිරර් එකේම ඩිස්ටන්ස් එක පෙන්නන එකක්. ඕක රිවස් කරද්දි ඕන වෙන්නෙ සයිඩ් මිරර් එකට පෙන්නෙ නැති උස අඩු මල්පෝච්චියක් වගේ එකක් කාර් එක පිටිපස්සෙ තියනවා නං වගේ.
    හැපෙන්න හදනකොට බීප් එක වදින නිසා හැපෙන්නෙ නැතිව ගොඩ දාන්න පුලුවන්.
    බැටරි බහින සීන් එකක් නං මීටර් වෙලා නැහැ

    මේක ඔන් වෙන්නෙත් රිවස් එකට දැම්මම විතරයි
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    364
    358
    63
    Ehema wenne weradiwata set karahama.

    Vehicle eke key on position eke nethuwa okata diect power denawa athi :lol: :lol:
    Aha 👍
    samahara install karana aya machan wenama line denne ne existing line ekakin kapala joint karanawa power eheme unoth short wenawa oya scuff lights ehema install karaddi ehema karanawa hugak thanwala
    Ehemada mchn

    මගේ රිවස් සෙන්සරයක් තියනවා අර සෙන්ටර් මිරර් එකේම ඩිස්ටන්ස් එක පෙන්නන එකක්. ඕක රිවස් කරද්දි ඕන වෙන්නෙ සයිඩ් මිරර් එකට පෙන්නෙ නැති උස අඩු මල්පෝච්චියක් වගේ එකක් කාර් එක පිටිපස්සෙ තියනවා නං වගේ.
    හැපෙන්න හදනකොට බීප් එක වදින නිසා හැපෙන්නෙ නැතිව ගොඩ දාන්න පුලුවන්.
    බැටරි බහින සීන් එකක් නං මීටර් වෙලා නැහැ

    මේක ඔන් වෙන්නෙත් රිවස් එකට දැම්මම විතරයි
    Ow mchn, mal pochchi wage mirror ekata penne nathi ewa wadina handa thama one
    ------ Post added on Feb 1, 2023 at 1:21 PM

    owa nathuwa ubalata park karagannawath barida ban? matanam oya mokuth nathuwa reverse cam ekath nathuwa side mirrors walin witarak one wahanak park karanna puluwan kisi gemank nathuwa.
    Gedara ewun wahane puridu wenawa bn, un waddai kiyala bayata
    ------ Post added on Feb 1, 2023 at 1:23 PM