Parkinson's Help

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා, පාකින්සන්ස් වලට බෙහෙත් ගන්න හොඳ neuro specialist කෙනෙක් කවුද ඉන්නෙ, ගම්පහ බේත් දෙන?
    යක්කල ආයුර්වේද රෝහලට යන්න.
     
    • Like
    Reactions: uttappu

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    අපේ අම්මව පෙන්නන්නේ Dr. MTM Riffsy
    Kohetada enne machan? Hondaida eya?

    කාගෙන් බෙහෙත් ගත්තත් එකම බෙහෙත තමා දෙන්නේ බන් sindopa කියලා
    කළුබෝවිල චීන කටු ක්ලිනික් එකට ගිහින් චීන කටු වෙදකම කරා එකෙන් ගොඩක් අඩු උනා
    ඉංග්‍රීසි බෙහෙත් නැවැත්තුවද?
    ------ Post added on Nov 9, 2023 at 2:04 PM

    යක්කල ආයුර්වේද රෝහලට යන්න.
    Sinhala beheth walin adu kara ganna puluwanda?
    ------ Post added on Nov 9, 2023 at 2:07 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    Kohetada enne machan? Hondaida eya?


    ඉංග්‍රීසි බෙහෙත් නැවැත්තුවද?
    ------ Post added on Nov 9, 2023 at 2:04 PM


    Sinhala beheth walin adu kara ganna puluwanda?
    ------ Post added on Nov 9, 2023 at 2:07 PM
    පාකින්සන් හොඳ කරන්න බැහැ මචං මොන ක්‍රමෙකින් වත් පාලනය කරන්න තමා පුළුවන්
    ඉංග්‍රීසි බෙහෙත් නවත්වලා චීන කටු (මේ කටු වලට Electric Shock එකක් දෙනවා) කරා
    සෑහෙන්න අඩු උනා
     
    • Like
    Reactions: uttappu

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    අඩු නෙවෙයි, සනීප කරගන්න පුළුවන්
    ඉතින් මචන් හරියටම වැඩේ කරගන්න විදිය අරුට කියපන්. යක්කල අයුර් වේදයටම යන්න කියන්නේ මොකද ?? හැම දිස්තික්කයට එකක් වෙන්න වගේ ලොකු ආයුර් වේද රෝහලක් තියනව නේද ??
     
    • Like
    Reactions: uttappu

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    ගම්පහ ආයුර්වේදෙට පල
    ටිකක් කට්ට කන්න වෙයි
    තෙල් ගාන්නයි
    කසාය හදන්නයි
    උන් බේත් වලට සල්ලි ගන්නෙත් නෑ
    ට්‍රයි කරපම් මම කියනවට
     
    • Like
    Reactions: uttappu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් මචන් හරියටම වැඩේ කරගන්න විදිය අරුට කියපන්. යක්කල අයුර් වේදයටම යන්න කියන්නේ මොකද ??
    නොමිලේ ප්‍රතිකාර ලැබෙන නිසයි
    හැම දිස්තික්කයට එකක් වෙන්න වගේ ලොකු ආයුර් වේද රෝහලක් තියනව නේද ??
    හැම පළාතෙම නෑ
     
    • Like
    Reactions: uttappu