Parliament Jokes -2

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Parliament Jokes කිව්ව පමණින් හැමෝම දන්න දෙයකි. පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය ජනතාවට විහිලු සපයන බව හැමෝම දනිති. නමුත් Parliament Jokes -2 හෙවත් ‍අලුත්ම විහිලු සැපයීම එන්නේ පාර්ලිමේන්තුවෙන් නොවේය. ඒ අලුත්කඩේ පැත්තෙනි. ඒ Aluthkade Jokes ලෙසිනි. එහි මාතෘකා වන විහිලු මේවාය..

    * නඩු අසන්නෝ පොල් ගසති.
    * ඔවුන්ම චූදිතයෙක් බේරාගන්න උද්ඝෝෂණ පවත්තති.
    * උන්නාන්සේලාම මාධ්‍ය සංදර්ශන පවත්වා සියල්ල රෙද්ද පල්ලේ බේරෙන තෙක් නොදනී.
    * 14 දෙනෙක්ගෙන් දූෂණය වූ ගෑණියක් එහි විස්තර මාධ්‍යට ප්‍රකාශ කල විට රෙදි ගැලවෙන්නේ
    කාගේදැයි නොදනී.
    * පැමිණිළී කරුවෝ නඩු අසන්නාට පිරිත් කියා නූල් ගැට ගසති.
    * උසාවියේ ගෞරවය නැතිකරගත් අයම අහෝ මෙන්න ගෞරවය කෙළසනවෝ යැයි හඩ නගති.