Parliment එකෙන් මෙතෙක් ආපු හොදම යෝජනව

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඇයි බං මේවගේ බුද්ධිමත් මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ හඬක් නැත්තේ?
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ahan inna be anith sakkilinta even speaker is like, den ati oa adonawa , nodakin sakkili,

    man dekka bangladesh wala freelancer la 600,000 innawalu, un ewa uparidemeta use karala dollar hoyanawa, ape rate tamat bank ekakata gihin freelance karnne kiwwoth un uda bima balanwa,
     
    • Like
    Reactions: B.Chat

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    සිප්වින් ලොක්කා නේද, ජෝනියට ඇරියස් එකට මිනිස්සු පොරට ඡන්දේ දීලා යැව්වා අන්තිමට පොර ඌට සර් කියලා කිවා ස්ටේජ් එක උඩ ලොල්. කතාව හොදයි (ඌ නෙමේද කොහෙද 🤣)