_පොඩ්ඩක් ඉන්න...
ඔන්න _____ ජනාධිපති තුමාගෙ කාලෙදි එක දවසක් කැබිනට් එකට ජනාධිපති තුමාම යොජනාවක් ගෙනවාලු ” සියලුම සිOහල මැති ඇමති වරු තමන්ගේ නමට ඉදිරියෙන් ඇති මුලකුරු සිOහලෙන් භාවිතා කල යුතුයි කියලා එහෙම කියලා උදාහරන හැටියට මෙන්න මෙහෙම වි.ජ.මු. ලොකුබන්ඩාර,ර.මු.රත්නායක, ර.ප්‍රේමදාස , ද.මු.දසනායක වගේ නම් සෙට් එකක් කියවාගන යනවලු.
ඔය මේ අස්සෙ මුනිදාස ද සිල්වා මන්ත්‍රී තුමා ( ඒ දවස් වල මෙතුමා මන්ත්‍රී ද ඇමතිද කියලා මට මතක නැහැ.) නැගිටලා පට්ට ගේමක් ඉල්ලනවලු ජනාධිපති තුමාත් එක්ක මේ යොජනාවට විරුද්දව.පස්සෙ ඉතින් ජනාධිපති තුමා ඇහුවලු මුනිදාස මන්ත්‍රී තුමාගෙන්, ඇයි ඔබතුමා මේ තරමට මෙ වගේ යොජනාවකට අකමැති කියලා.
මුනිදාස සිල්වා මන්ත්‍රී තුමා කියනව මෙහෙම
ජනාධිපති තුමනි මගේ භාවිතා වෙන නම මුනිදාස ද සිල්වා, ඔබ තුමා කියන විදිහට නමේ මුලකුරු සින්හලෙන් දැම්මොත් මට කරන අපහාසයක් විදියට තමා මම මෙක සලකන්නෙ,මොකද මගෙ සම්පුර්න නම් ” හුන්ගම කන්කානම්ලාගෙ මුනිදාස ද සිල්වා “ ඔය නමට ඔබ තුමා කියන විදියට සින්හලෙන් කියන්න ගියොත් කියවෙන්නෙ හු. _.මු .ද . සිල්වා කියල
……
පාර්ලිමේන්තුවෙන් එලියට දැම්මත් මට නම් බැහැ ඔය යොජනාවට කැමති වෙන්න කියල වාඩි වෙල හිටියලු යොජනාව ඉල්ලා අස් කරගන්නකන් …………….