)

ඒක තමා අරාබි උන් එච්චර ලමයි හදන්නේ. මෙහේ රට ඉදි වලට වඩා අරබි ඉදි මත් වෙනවා 5-6 කෑවම.. අමුතු රසක් එන්නේ... මෙහෙ එවා පරනයි කොලිටි අඩුයි.
මුරුංගා සූප්පු කරලම තල්ල රිදෙනවා.. කිරි ගොඩක් දාල හැදුවම ටේස්ට් වර්ග් වෙනවා.
හොද නැති ආහාර ටිකක් නම් දැනම්මනම් වටිනවා.... නියමයි.... ජය වෙවා! ( අලු කෙසෙල් කෑවම හොද නෑ කියන්නේ ඇත්තද දන්නෑ)




boycott රටඉඳි.. කන්න මුරුංගා... හැබැයි පුතෝ අලුකෙසෙල් නම් කන්නෙපා.... කොල්ලන්ගේ හැගීම් බහිනවා...
මළ හත්තිලව්වයි...
වැල් පෙනෙළ කැද බොන්න ඕන හරියන්න





