part time වැඩ කරන්න political කැම්පේන් එකක්

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    part time වැඩ කරන්න political කැම්පේන් එකක් සොයමි... බලාපොරොත්තු වන මුදල ත්‍රෙඩ් එකකට රුපියල් 2000 යි.. පක්ශය අදාල නැත.. කැම්පේන් වල work කරන අයගෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    මෙහමයි මල්ලි, ඔයා කැමති

    කෝටියක් චන්ද ගන්න හොග් කල්ලියට සෙට් වෙන්නද?
    කලිසම බහින, දෙහි බොන කල්ලියට සෙට් වෙන්නද?
    ෆොට්බොල්, ගිටාර් ගහන, බස් එලවන කල්ලියට සෙට් වෙන්නද?
    රොටි කන කල්ලියට සෙට් වෙන්නද?

    නැත්නම් කඩ මන්ඩියටම බැනලා බඩු ශුවර් නැහැ කියලා ජනෙලෙන් පුක දෙන කල්ලියට සෙට් වෙන්නද?

    ගනන් වෙනස් ඉතින්..☹️🫤
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මෙහමයි මල්ලි, ඔයා කැමති

    කෝටියක් චන්ද ගන්න හොග් කල්ලියට සෙට් වෙන්නද?
    කලිසම බහින, දෙහි බොන කල්ලියට සෙට් වෙන්නද?
    ෆොට්බොල්, ගිටාර් ගහන, බස් එලවන කල්ලියට සෙට් වෙන්නද?
    රොටි කන කල්ලියට සෙට් වෙන්නද?

    නැත්නම් කඩ මන්ඩියටම බැනලා බඩු ශුවර් නැහැ කියලා ජනෙලෙන් පුක දෙන කල්ලියට සෙට් වෙන්නද?

    ගනන් වෙනස් ඉතින්..☹️🫤
    One kalliyak ok aiye.. Rachana liwime hakiyawa uparimen thiyenawa mata. Hambena gaana witharai wadagath..

    @SLK_sri කැම්පෙන් Manager
    @shenat
    @kasun_kbp


    මෙන්න මේ අයගෙන් අහලා බලන්න

    Thanks for mentioning.. By the way, Nick aiya dan retire welada?
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    කිරියේ political campaign මට තේරෙන් නෑ. සල්ලි වලට පොස්ට් දාන උන් දැනගෙනම දාන්නේ උන් මේකේ මොන මගුල කිව්වත් මේකේ එවුන් උන්ගේ මතේ පිළිගන්නෙ නෑ කියලා. උන් එත් දානවා. කවුරුත් උන්ගේ පක්ෂෙට හැරෙන්නෙත් නෑ. 😅
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    political කැම්පේන් එකක් iiluwa nisa onna dunna, anik ponnayanta baninawa wage kunuharapen benagena enna epa.​

    @2osama thamai team leader, onna oka dapu pm ekakuth thiyenawa. try karala balapan.

    Contact @2osama


    MR Media Unit එකට සෙට් වෙලා ආණ්ඩුවට පක්ෂව ත්‍රෙඩ් දාන්න තියෙන්නේ. වැඩ හොඳයි නං පැකේජ් එකක් කතා කරගන්න පුළුවන්.



    gZdnGDn.jpeg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    මාත් කැමති ත්‍රෙඩ් එකකට 1000 යි කැමතී අය ඉන්බොක්ස් එන්න