

part time earning ekak oneda ??? 


මේ නම් ඇත්තටම සල්ලි ගෙවන, අපි වැයකරන කාලයට ඩේට වලට සරිලන ගෙවීමක් කරන වෙබ් සයිට් එකක් අරගෙන ආවෙ මේක ගැන හොදටම හොයල බලල.
මේකෙ ඔයාලට කරන්න තියෙන්නෙ survays සම්පූර්න කරන එක.(survays කියන්නෙ මොකක්ද කියල මන් පස්සෙ කියන්නම්)
මේක කරන්න ඔයාලට විශේශ දැනුමක්වත්,English පුලුවන් වෙන්නවත් ඕනි නෑ.
කරන්න තියෙන්නෙ අහන ප්‍රශ්නෙට යටින් තියෙන කොටු වලින් ඕනිනම එකකට හරියක් දාන එක විතරයි.ඊට පස්සෙ next කරන එක.
survay එකක් පටන් ගත්තම ඒක ඉවරම කලෙ නැත්තන් සල්ලි හම්බෙන් නෑ.(0.1$ survay එකක ප්‍රශ්න 10ක් තියෙනව.)
මේකෙ එක ප්‍රශ්නෙකට අපිට 0.01$ක් ගෙවනව. දවසට පැය බාගයක් වගේ වැඩ කරල 20mb ක් වගේ කපාගෙන 1.5$-2.5$ අතර ගානක් මේකෙන් හොයන්න පුලුව්න්.
ඒ කියන්නෙ මාසෙට අවම 45$ක්(රු.8,190)
ඔයාලට rifferal හොයන්න පුලුවන් නම් මීටත් වඩා වැඩි ගානක් හොයන්න පුලුවන්.මොකද සමහර survays අපිට හම්බෙන්නෙ rifferal 30ක් වගේ ඉදියම විතරයි.
Rifferal හොයන එකත් අමාරු වැඩක් නෙවෙයි.ඔයාලට තියෙන්නෙ මේක ගැන post එකක් හදල යාලුවන්ට ,fb එකේ share කරන එක.මේක අනිවාරෙන් සල්ලි ගෙවන් නිසා අපිට බය නැතුව යාලුවන්ට උනත් මේක ගැන කියන්න පුලුවන්.
මේකෙ 30$න් withdraw එක ගන්න පුලුවන්.
ඔයා free ඉන්න හැම වෙලේම මේ ස්‍යිට් එකට නිකන් log වෙලා බලන්න free survays එනව.ඒම උනොත් ම්න් කිව්ව ගානටත් වඩා හොයන්න පුලුවන්.
තව මේකෙන් සල්ලි හොයන ක්‍රම ගොඩාක් තියෙනව. ඒ කියන්නෙ අනිවාරෙන්ම මේකෙන් අවම ගාන වෙන රු.8,190ට වඩා මෙකෙන් හොයන්න පුලුවන්.ඒ ක්‍රම ගැන මම මේ පෝස්ට් එකෙන් කියන්න යන් නෑ. Video එකක් ලගදිම කරල මගෙ youtube channel එකට දාන්නම්.
රෙජිස්ටර් වෙන්න කැමති අයට මෙන්න ලින්ක් එක.- *************
අවශ්‍ය විස්තර දීල register වෙලා email එකට එන mail එක බලල අනිවාරෙන් account එක verify කර ගන්න.
Survays යනු:-
මේක හරියට research එකක් වගේ.හිතන්න ඔයාට රෙදි කඩයක් දාන්න ඕනි උනා කියල.ඔයා ඒක පටන් ගන්න කලින් වැඩියෙන් විකිනෙන්නෙ මොනවද.විකුනන්න හොද ක්‍රම මොනවද කියල හොයන්න නම් තියන හොදම ක්‍රමය තයි ඒ ගැන ජනතාවගෙන් අදහස් ගන්න එක. මේ survays කියන්නෙ අන්න ඒ දේ online කරල දෙන ක්‍රමයක්.අලුත් ව්‍යාපාරිකය කරන්නෙ එයාගෙ ප්‍රශ්න ටික mcq විදියට මේ PAIDERA Site එකට දෙන එක.ඒකට එයාල මේ site එකට ගෙවනව.
Site එකෙන් කරන්නෙ ඒ ප්‍රශ්න වලට අපේ උත්තර අරන් අපිට ගෙවන් එක. ඒ ගමන්ම එයාල ප්‍රශ්නෙට යටින් තව කාගෙ හරි add එකක්,google adds දාලත් ගානක් හොයනව.
දැන් මේක අහල ඔයාල බය වෙන්න ඕනි නෑ හරි උත්තරේම දෙන්න ඕනිද කියල.මේකෙ එක එක්කෙනාගෙ කැමැත්තනෙ බලන්නෙ.ඒ නිසා ඔයා කොයි උත්තරේ දුන්නත් ඒක ඔයාගෙ කැමැත්ත විදියට එයාල බාර ගන්න.මම න්ම සමහර ප්‍රශ්න කියවන්නෙත් නෑ උත්තේ තෝරල next කරනව.
රෙජිස්ටර් වෙන්න කැමති අයට මෙන්න ලින්ක් එක.-
https://paidera.com
***************************************************
Referral links are not allowed. Do not post them.
/moderator
***************************************************
Last edited:
