part time / full time IT job එකක් ඕනෙද ?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    part time / full time IT job එකක් ඕනෙද ?

    මචන්ලා,

    මම freelancing ජොබ්ස් කරනවා දැන් සෑහෙන කල් ඉඳලා. මට ඕනේ වෙලා තියනවා මගේ වැඩට help කරන්න partners ල.
    මෙන්න මේ qualifications තියනවනම් මට email එකක් දාන්න.

    1. .Net / ASP.Net / MVC
    2. Web Site Scrapping
    3. PHP / Word press
    4. Video Editing / Photo Designing

    මගේ email එක : [email protected]
     
    Last edited: