http://www.elakiri.com/forum/showthread.php?t=1747692
මචංලා මේ මම දාපු 02 වැනි ත්‍රෙඩ් එක මේ ගැන.දැන් මේ 03 වැනි එක. UGC සයිට් එකේ බී.සී.එස් ගැන තියෙන්නේ මේ විදියට.
http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html
ඇයි බන් මුන් කෙලින්ම මේක ඩිග්රියක් නොකියා මේක මාස්ටර් එකට මූලික සුදුසුකමක් කියලා වටෙන් කියන්නේ.මේකට ඩිග්රී එකක පිළිගැනීම නැද්ද.මම UGC කෝල කලාම උන් හැම තිස්සෙම කියන්නේ සයිට් එක බලන්න කියලා.කෙලින් වචනයක් කියන්නෙම නෑ.අනේ දන්න එකෙක් කියපල්ලකෝ මේක ඩ්‍රග්රී එකට සමානයිද කියලා
මම මේක අයිඩීඑම් එකේ කොරන්න හිතන් ඉන්නේ .ප්ලේස් එක හොදයිද?