Ela machan , mama computer PSU akak hituwe wadi hodata kiayla , loba kamata nemei . Mokada mama ahala thiyanawa normal power supply ambanak rath wenawa kiyala . computer PSU ake fan aka anawane.
4 කට නම් බැරි කමක් නැ, ඒත් හොද කැමරා එකකට 1A විතර අදිනවා, IR On වෙලා නම් ඊටත් වඩා වැඩියි,
Camera වලට අවශ්ය විදුලි ප්‍රමානය ලැබුනෙ නැත්නම් Black and White වෙනවා, ඉරි යනවා, Shadows පේනවා, කරදර ගොඩයි.
Power Supply එකක් දාපංකො, 3,000 ක් විතරනෙ බං වෙන්නෙ ලෝබ වෙන්න එපා.![]()

