එලකිරි යලුවනේ ඔය ගොල්ලොන්ගෙන් කවෘරු හරි කෙනෙක් ඉන්නවද? Ja-ela ,Seeduwa Kandana, Katunayeka ekala Kotugoda පැත්තෙ ඉන්න .Net පොඩ්ඩක් අතපත ගාල තියන, නැත්තන් ඉගෙන ගන්ඩ කැමති. වැඩ වගයක් තියනව කරගන්ඩ ලොකු දැනුමක් ඔනෙ නෑ ගෙදර ඉදලම වැඩ කරන්ඩ පුලුවන්. පාර්ට් ටයිම් උනත් කමක් නෑ