හෙලෝ යාලුවනේ..!!!
අද මම අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.. පුද්ගලිකව මටත්, තවත් ගොඩ දෙනෙකුට මේක ගොඩක් වටීවි කියල හිතනවා..
මේකයි සීන් එක.. මම ලගදි කර කර හිටපු ජොබ් එකෙන් අයින් උනා..
තවදුරටත් ඉගෙනගන්න තියෙන ආසව නිසා සහ ඕනෑකම හින්දා.. ඊටත් වඩා උදේට යනව, හවසට එනවා Theory එක තිත්ත වෙච්ච හින්දා.. 
ඒ නිසා තවත් පරක්කු නොවී දැන්ම තියාම ලොකු තීරනයක් ගත්තා.. අර විදිහට එපා නොවෙන තත්වෙට වැඩ කරන්න පුලුවන් වෙන්න තව දුරටත් ඉගෙනගන්නවා කියල.. ඒ නිසා පුලුවන් විදිහට පාර්ට් ටයිම් වැඩ කරලා අනිත් කාලය ඉගෙනගන්න වෙන් කරන්න කියල තමා හිතුවෙ.. 
දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ වැඩ කරන්න පාර්ට් ටයිම් වැඩ හොයාගන්න එක..
මම හිතනවා මේකෙ ගොඩක් එවුන්ට පාර්ට් ටයිම් වැඩ ගොඩක් සෙට් වෙනවා ඇති.. දන්න කියන තැන්, යාලුවො එහෙමත් ඇතිනෙ.. අන්න ඒ වගේ දන්න කියන කට්ටිය ඒ විස්තර මෙතන Share කරන්න.. එතකොට අපිට පුලුවන් ඒවට Contact වෙලා සෙට් උනොත් වැඩ කරන්න.. මට විතරක් නෙමේ.. මේකෙ ඉන්න ගොඩක් අයට සෙට් වෙන්න පුලුවන් වෙයි.. කවුරුහරි ගොඩ යයිනෙ කියල හිතල බොක්කෙන්ම උදව් කරපල්ල.. දැනගෙන අහක බලාගෙන යන්න එපා.. 
බම්ප් එකක් හරි දාගෙන යන්න..
වැඩ ටිකක් අමාරු උනත් කමක් නෑ.. සල්ලි තමා ඕන.. දවසට 1500, 2000 ගෙවන ඒවානම් ගොඩක් හොදයි.. දන්නවනේ ඉතින් Promotion අරව මේවා ඕන එකක්.. සල්ලි ගෙවනවනම් අපි වැඩ..

අද මම අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.. පුද්ගලිකව මටත්, තවත් ගොඩ දෙනෙකුට මේක ගොඩක් වටීවි කියල හිතනවා..
මේකයි සීන් එක.. මම ලගදි කර කර හිටපු ජොබ් එකෙන් අයින් උනා..

තවදුරටත් ඉගෙනගන්න තියෙන ආසව නිසා සහ ඕනෑකම හින්දා.. ඊටත් වඩා උදේට යනව, හවසට එනවා Theory එක තිත්ත වෙච්ච හින්දා.. 
ඒ නිසා තවත් පරක්කු නොවී දැන්ම තියාම ලොකු තීරනයක් ගත්තා.. අර විදිහට එපා නොවෙන තත්වෙට වැඩ කරන්න පුලුවන් වෙන්න තව දුරටත් ඉගෙනගන්නවා කියල.. ඒ නිසා පුලුවන් විදිහට පාර්ට් ටයිම් වැඩ කරලා අනිත් කාලය ඉගෙනගන්න වෙන් කරන්න කියල තමා හිතුවෙ.. 
දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ වැඩ කරන්න පාර්ට් ටයිම් වැඩ හොයාගන්න එක..

මම හිතනවා මේකෙ ගොඩක් එවුන්ට පාර්ට් ටයිම් වැඩ ගොඩක් සෙට් වෙනවා ඇති.. දන්න කියන තැන්, යාලුවො එහෙමත් ඇතිනෙ.. අන්න ඒ වගේ දන්න කියන කට්ටිය ඒ විස්තර මෙතන Share කරන්න.. එතකොට අපිට පුලුවන් ඒවට Contact වෙලා සෙට් උනොත් වැඩ කරන්න.. මට විතරක් නෙමේ.. මේකෙ ඉන්න ගොඩක් අයට සෙට් වෙන්න පුලුවන් වෙයි.. කවුරුහරි ගොඩ යයිනෙ කියල හිතල බොක්කෙන්ම උදව් කරපල්ල.. දැනගෙන අහක බලාගෙන යන්න එපා.. 
බම්ප් එකක් හරි දාගෙන යන්න.. වැඩ ටිකක් අමාරු උනත් කමක් නෑ.. සල්ලි තමා ඕන.. දවසට 1500, 2000 ගෙවන ඒවානම් ගොඩක් හොදයි.. දන්නවනේ ඉතින් Promotion අරව මේවා ඕන එකක්.. සල්ලි ගෙවනවනම් අපි වැඩ..