Part time job

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නොදනී.
    ෆුඩ් සිටි වගේ ඒවා බලහන්.සමහර වෙලාවට රෙස්ටුරන්ට් වලත් ජොබ් තියෙනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කීල්ස් සුපර් එකේ පුළුවන්
    මම ගිය
    4-10 වෙනකන්වත් ඉන්න ඕන කිවුවාබන්
    පැයට 80
    කඩේක කොත්තු ගහන්න පලයන් ඊට වඩා හම්බ කරන්න පුළුවන්.

     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    කීල්ස් සුපර් එකේ පුළුවන්
    මම ගිය
    4-10 වෙනකන්වත් ඉන්න ඕන කිවුවාබන්
    පැයට 80
    කඩේක කොත්තු ගහන්න පලයන් ඊට වඩා හම්බ කරන්න පුළුවන්.


    Ubata koi branch ekeda bn oya kiwe ?? study karana gaman ganak hoyaganna puluwan :cool:
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    මෙහෙමයි මචං හොද ගානකට බලනව නම් කීල්ස් වගේ ඒවාට ගිහින් වැඩක් නැහැ .
    රෙස්ටුරන්ට් .. ලොකු ප්‍රමාණයේ සයිවර් හෝටල් වලට ගිහින් බලපං.
    මේවායේ ටිප්ස් සුපිරි .
    ගුඩ් ලක් !
    11.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කීල්ස් සුපර් එකේ පුළුවන්
    මම ගිය
    4-10 වෙනකන්වත් ඉන්න ඕන කිවුවාබන්
    පැයට 80
    කඩේක කොත්තු ගහන්න පලයන් ඊට වඩා හම්බ කරන්න පුළුවන්.


    Part time work @ KFC UK, National minimum wage (Under 25) £6.70 (6.70x185) = LKR 1248/= per hour.

    Weekly wage = 6.70x20 = £134 = LKR 24,790. :sorry:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කීල්ස් එකේ පුළුවන්ලු 5 ඉඳන් 11 වෙනකන් සැලකිය යුතු ගානක් හම්බ වෙනවා කිව්වා 15ක් ද කොහෙද මන් දන්නා කොල්ලෙක් පාර්ට් ටයිම් කරනවා