Part Time Job

Lahiru NJ

Member
Nov 20, 2017
12
3
3
මං පොඩි ප‍්‍රින්ටින් බිස්නස් එකක් පටං ගත්තා. විවිධ ප‍්‍රදේශ වලින් පාර්ට් ටයිම විදියට වැඩකරන්න පුලුවන් කට්ටිය ගන්නවා. පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.

ඔබ පදිංචිව සිටින ප‍්‍රදේශයේ සිටම අමතර ආදායමක් හෝ ස්ථාවර ආදායමක් උපයාගැනීමට ඔබට අවස්ථාව උදාවී ඇත. අප ආයතනය මුද්‍රණ කටයුතු සිදුකරන ආයතනයක් වන අතර අපගේ ව්‍යාපාර කටයුතු තවත් පුළුල් කිරීම උදෙසා ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් අලෙවි නියෝජිතයන් පත් කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි.

මෙහිදී ඔබගේ කාර්යය වන්නේ ඔබගේ ප‍්‍රදේශයේ තිබෙන ආයතනයන් වල ඇති මුද්‍රණ කටයුතු සදහා අපගේ ආයතනය හඳුන්වා දීමයි. ඒ සම්බන්ධ සියළු කාරණා පිළිබඳව අප විසින් ඔබව දැනුවත් කරනු ඇත.

උදා: ඔබ යම් ආයතනයකින් විසිටින් කාඞ් 1000 ක ඇණවුමක් ලබාගත්තා යැයි සිතමු. එහි විකුණුම් මිල රු. 2500 ක් නම් ඔබ අප වෙත ලබා දිය යුත්තේ රු. 2000 ක මුදලක් පමණයි. ඉතිරි රු. 500 ක මුදල ඔබගේ සේවයට ලැබෙන ආදායමයි. ඔබගේ කැපවීම සහ හැකියාව මත දිනකට විශාල මුදලක් උපයගැනීමට ඔබට හැකියාව ඇත. මෙයට වඩා කොමිස් මුදල් ලැබෙන මුද්‍රණ ඇණවුම් ද ඇත.

ඒ ආකාරයෙන් ඔබ ලබාගන්නා සෑම ඇණවුමකටම එයට අදාළ කොමිස් මුදලද ඔබට ලබා ගත හැක.

වැඩ කළයුතු ආකාරය.
අප ඔබගෙන් වෙනත් ආයතන මෙන් බැංකු ඇප හෝ ලියාපදිංචි ගාස්තු ලබාගන්නේ නැත. ඒ වෙනුවට ඔබ විසින් ලබාගන්නා ඇණවුමේ සේවා ගාස්තුව ඔබ විසින් දැරිය යුතුය. උදා:- ඔබ විසින් ලබාගන්නේ විසිටින් කාඞ් 1000ක ඇණවුමක් නම් එහි මුදල රු2500 නම් ඔබ අපට ගෙවිය යුත්තේ රු. 2000 ක මුදලක් පමණයි. එම මුදල අප විසින් ඔබට ඇණවුම භාර දීමට ප‍්‍රථම ඔබ අපගේ බැංකු ගිණුමට හෝ ඇණවුම සමග පැමිණෙන නියෝජිතයාට භාර දිය යුතුයි.

ඔබ විසින් සොයා ගන්නා ගණුදෙනුකරුවන් සමග අප කිසිදු ආකාරයකින් ගණුදෙනු කරන්නේ නැත. එසේ වුවහොත් එය ඔබට බලවත් අසාධාරණයක් වනු ඇත. පළමු ඇණවුමෙන් පසු ඔහුගේ සියළු ඇණවුම් ලැබෙන්නේ ඔබටය. එම නිසා කලක් ගතවීමෙන් ඔබට ස්ථිර පාරිභෝගිකයින් පිරිසක් සොයා ගැනීමට හැකියාව ඇත. මීට අමතරව අපගේ වෙනත් අධ්‍යාපන ප‍්‍රකාශන බෙදාහැරීමෙන්ද ඔබට තවත් මුදල් උපයා ගත හැක.

වෙහෙස මහන්සියකින් තොරව මුදල් උපයාගැනීමට නොහැකිය. අප සමග ක‍්‍රියාකිරීමේදී ඔබගේ මහන්සියට ඉතා සාධාරණ ලෙස මුදල් ගෙවීමට අප සහතික වන්නෙමු.

මේ සදහා ඔබට සම්බන්ධවීමට අවශ්‍ය නම් ඔබගේ ජායාරූපයක් සහිත සම්පූර්ණ විස්තරය ඇතුලත් අයදුම් පත‍්‍රයක් ඊ මේල් කරන්න, හෝ PM කරන්න.

[email protected] , [email protected]
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    උබ පන්නිපිටියෙද කලින් හිටියේ?