thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Machanla ikman eke thibba part time job advertiesement ekak.ekata cv ekak yawwama me link eka ewwa.
    Iflexceylonsl.webs.com/jobs
    Mekata gihin part time karana aya innawadooo
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    350 ක් ගෙවන්නලු.
    350 ගෙව්වම බ්ලොග් වලින් නොමිලේම හොයාගන්න පුළුවන් විදියේ Internet Jobs ටිකක් ගැන විස්තර තියන web pages ටිකක link එකක් දෙයි. :D
    ඔය වගේ ඒවායේ ගොඩක් වෙලාවට වෙන්නේ එහෙමයි.

    ලොකු ගානක් නෙවෙයි නිසා ඉතින් කැමතිනම් ගෙවලා බලන්න ඉතිම්...
    සමහරවිට මේකේ ඇති ඕක ගැන දන්න අය... ඇත්තටම හොඳ එකක් වෙන්නත් පුළුවන්. බලමු... :P