part time jobs

diads

Member
Jul 29, 2008
131
19
0
Colombo
part time වැඩ කරල කීයක් හරි හොයාගන්න පුලුවන් පොඩි job එකක් සෙට් කර ගන්න ඔනේ. පුලුවන් අය හෙල්ප් එකක් දෙන්ඩ.හොද අයිඩියා තියෙන අය දාන්න බලන්න හැමෝටම දැනගන්න.

හැමොටම ජය වේවා....
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Computer සම්බන්ධ දැනුමක් තියෙනවා නම් කෝල් එකක් දීපන්කෝ බලන්න.... සේල්ස් වලට කෙනෙක් හොයනවා.... පාට් ටයිම් වැඩ කරන්න කැමති..... :D දැනට කට්ටිය එක්ක ගැවසෙන.... ජොබ් එකක් කරන කෙනෙක් නම් වඩාත් හොදයි..... :D

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Computer සම්බන්ධ දැනුමක් තියෙනවා නම් කෝල් එකක් දීපන්කෝ බලන්න.... සේල්ස් වලට කෙනෙක් හොයනවා.... පාට් ටයිම් වැඩ කරන්න කැමති..... :D දැනට කට්ටිය එක්ක ගැවසෙන.... ජොබ් එකක් කරන කෙනෙක් නම් වඩාත් හොදයි..... :D

    ubata man gane pulsar bike ekak dennan...:dull::dull::dull::dull: