ikman 1ke tiyen part time job wl attatm pay krnwd apit?
whosm3h Junior member Nov 12, 2024 55 24 8 Jan 9, 2025 #1 ikman 1ke tiyen part time job wl attatm pay krnwd apit? Reactions: Nidarshana_k
B.Chat Well-known member Jun 28, 2021 10,244 20,783 113 Jan 9, 2025 #2 ඔක්කොම බොරු ද කියන්න දන්නේ නෑ. ගොඩක් ඒවා නම් බොරු. Freelancing site ටිකක accounts එහෙම හදවලා තනියෙම කරගන්න කියලා ගානක් ගන්න තැන් තියෙනවා training fee කියලා. Reactions: Naughtykolla48, Chimpanzee Putha, SLK_sri and 1 other person
ඔක්කොම බොරු ද කියන්න දන්නේ නෑ. ගොඩක් ඒවා නම් බොරු. Freelancing site ටිකක accounts එහෙම හදවලා තනියෙම කරගන්න කියලා ගානක් ගන්න තැන් තියෙනවා training fee කියලා.
Nidarshana_k Well-known member Feb 19, 2022 28,750 1 49,817 113 ප*යාගල sorry.com Jan 9, 2025 #3 Godak ewa boru bro. Job eke information dennam kiyala salli kadana eka thamai unge aramuna Reactions: SLK_sri