Part Time Web Developer / Designer Wanted

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
නව වෙබ් අඩවියක් සඳහා වෙබ් ඩිවෙලොපර් / ඩිසයිනර් අවශ්‍යයි. (Twitter Bootstrap දැනුම හා නවීන ඩිසයින් කන්සෙප්ට් තිබිය යුතුයි.)

නිවසේ සිට වැඩ කළ හැක. වැඩ කොටස් ප්‍රමාණයට හෝ වැඩ පැය ගණනට ගෙවීම් සාකඡ්චා කරගත හැකි.

ඔබගේ මිළ ගණන් හා වැඩ සාම්පල් කිහිපයක් සමඟ වහාම විමසන්න.

Put your Samples and Details to [email protected]
Please DO NOT PM on elakiri. This is for a Client of mine so Using Emails are convenient.

(Mention your elakiri ID too)
 
Last edited: