1. class කරපන්
2. computer repair කරපන් (දන්නේ නැති උනත් මාස 3කින් වගේ ඉගෙන ගන්න පුලුවන්)
3. buy & sell (e bay එකෙන් පොඩි items ගෙනල්ල පොඩි ගානක් තියාගෙන විකුනපන්)
4. LED lamps හදපන් (කොටුවේ තියෙනව circuits, අනිත් කෑලි ඔක්කෝම)
5. අතේ සල්ලි ටිකක් තියෙනවනම් පරන motorcycle business එකක් වගේ කරපන්.
6. electrical වැඩ දන්නවනම් house wiring වගේ කරන්න පුලුවන්.
7. උබ ඉන්නේ ඈත පැත්තකනම් කොටුවෙන් හදුන්කූරු, ශොපින් බෑග් වගේ තොගයක් අරන් ගිහින් ඒ පැත්තේ කඩ වලට දාපන්. A4 කොලේ ඉදන් උපාධි සහතිකේ වෙනකන් දේවල් කොටුවේ තියෙනවා. පොඩ්ඩක් ඇවිදලා බලපන්.
අපිට උනන්දුව තියෙනවනම් මොනවා කරන්න බැරිද? අපි මොකුත් නොකර හැමදේම බලාපොරොත්තු වෙනවා. ඒකයි අපිට වරදින්නේ.
නැගිටින්න හදන එකාලට ජය වේවා!!
එළ උඹ අයි ටි කරන හින්දා ඔඩෙසක් එක නම් හරියනවා පොඩි පොඩි වැඩ වලින් පටන් ගනින් කමෙන්ට්ස් හොදනම් ඉබෙටම ලොකු වැඩ එනවා ෂුවර් ගොඩ යන්න පුළුවන් පොඩි වෙබ් සයිට් එවයේ බග්ස් ක්ලියර් කරන්න ඒ වගේ වැඩ තියෙන්නේ
අවුලක් හිතන්න එපා පුවක් බුලත් කරාබු නැටි ටිකක් වුනත් එකතු කලොත් පට්ට ගානක් හොයන්න පුළුවන් තේ කොළ ටිකක් පැකට් කරලා විකුනන්න පුළුවන් ප්ලාස්ටික් කාඩ්බොඩ් එකතු කරන වැඩ වලිනුත් ගානක් හොයන්න පුළුවන්
නැත්නම් මචං පොඩියට නොටිස් එකක් දාලා බ්‍රොකර් වැඩ පටන් ගනින් ගෙවල් කුලියට දෙන්න ගන්න ඉඩම් විකුනන්න 3% කොමිස් තියෙනවා
එහෙම නැත්නම් ඩෙලි ක්‍රමයට පොලියට දියන් උදා හරනයකට රුපියල් පන්දාහක් දුන්නොත් දවසට රුපියල් 100 ගානේ දවස් හැටෙන් රුපියල් 6000 ලැබෙනවා
කොල්ලො ෂෙයාර් මාර්කට් එකත් ටිකක් හොදයි හැබැයි ඔලුවෙන් කරන්න ඔනේ
පිටකොටුවට ගිහින් බඩු අරගෙන සිට්ටු කැලි ටිකක් සෙට් කරගන්න පුලුවන් ගෙදර අම්මලා අක්කලගේ උදව්වෙන්