N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    PART TWO

    10814_10204523196553201_6692345867148600438_n (1).jpg
     
    Attachments

    • IO SIRESENA.jpg
      IO SIRESENA.jpg
      36.8 KB · Views: 25

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.

    10678780_711269762275033_1056547144914996630_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 02.jpg

    එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයගෙන් 90%ක් ගේ අතීතය අරන් බැලුවොත්... ඒ කිව්වේ ත්‍රෙඩ් කියවලා බැලුවොත් තියෙන්නෙම සිංහලයට විරුද්ධව ලියපු ත්‍රෙඩ්, එක්කෝ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන ත්‍රෙඩ්,නැත්තම් අසහනය දුරුකරගන්න දාපු ත්‍රෙඩ්, ලංකාවේ දේවල් බොරුයි කියපු ත්‍රෙඩ්, බුදුදහම විවේචනය කරපු ත්‍රෙඩ්, හාමුදුරුවන්ට බැනපු ත්‍රෙඩ්... හිනත් යනවා... අද මේ කට්ටියම පෝලිමට කඩේ යනවා...... හොදයි හොදයි... අපි උඹලගේ කතාවලට රැවටෙන්නේ නෑ.... බොරුනම් කට්ටියම බලන්න එළකිරියේ පොදු අපේක්ෂකයාට කඩේ යන අයියලාගේ history එක...
    අවවාදයයි: ඉහතින් සඳහන් කල 90% පමණක් මෙය අදාළ වේ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,142
    15,645
    113
    View attachment 53999

    DJ sunimalage history ekanam ithin mahindata puka dena ekane.:lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂය ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා පිළිබඳව විපක්ෂයේ නායකයන් එක් එක් දිනවල එකිනෙකට පරස්පර ප්‍රකාශ කිරීම නිසා පොදු අපේක්ෂකයා රටට ඉදිරිපත් කිරීම මෙන්ම පොදු අපේක්ෂකයා සම්බන්ධ කර ඉදිරිපත් කෙරෙන වැඩ පිළිවෙළක් මුළුමනින්ම අවුලක් වී ඇතැයි එජාපයට හා පොදු අපේක්ෂකයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.