WhatsApp Two-Step

ryangate2

Well-known member
  • Jan 11, 2022
    496
    637
    93
    අවු 10ක් පාවිච්චි කරපු Dialog Number එක උන් නවත්වලා. මම නිතරම රට යනවා. සමහරට විට අවුරුද්දකට වඩා ඉන්නවා. prepaid එකක් තියෙන්නෙ. Banks, crypto හැම එකටම පාවිච්චි කලේ එ්ක. මේ ගමන ලංකාවට යනකොට එ්ක වැඩ නැ. අැහුවහම කියනවා එ්ක වෙන නමකට හරවලාලු.

    වෙල්ාවට මම WhatsApp වල Two-Step දාල තියෙන්නෙ. ගත්ත කෙනෙක්ට WhatsApp දාගන්න බැ මගෙ password එක නැතුව. උඔලත් whatsapp Two-Step දාගනින්.. දැන් ඉති ඔය සිම් එක ගත්ත එකාට වැඩක් නැ. මට දෙන්නම වෙනවා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන් සිම් එකට සල්ලි දාන්න හොදට රු 1000 වගේ දානවා නම් අවුරුද්දකින් වගේ දික් වෙනවා EXP Date එක. සිම් එක භාවිතා නොකරට කමක් නැහැ අයෙත් දාන්න සල්ලි. ඒ සල්ලි Share කරන්න වෙන කෙනක් ගේ Phone එකකට එතකොට ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. Dialog.lk සයිට් එකේ My Account එකෙන් EXP Date බලන්න පුළුවන් , වෙන Account එකකට Re Load කරන්න පුළුවන්.

    මම සිම් එකක් ගත්ත එකේ verification දාලා තිබුනේ එකේ කෝඩ් එක ඌට Send වුනා ඌ දැනගන්න ඇති සිම් එක Active කියලා ඌ මට වදම දුන්නා උගේ ලංකාවේ ගෙදර ඉන්න එකෙක් ගේ නමට සිම් එක හරවන්න කියලා. උගේ බැංකු OTP ඉදලා හැම දේම සිම් එකට එනවා මම සිම් එක Disconnect කළා Whatsapp හදන්න බැරිව මට වැඩක් නැති නිසා හැබයි Dialog එකෙන් කිව්වා සිම් එක අවුරුද්දක් ගිහින් කියල වෙන එකෙක් ට ගන්න පුලුවන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    To maintain security, limit data retention, and protect the privacy of our users, WhatsApp accounts are generally deleted after 120 days of inactivity. Inactivity means the user hasn’t connected to WhatsApp.

    You may see the notification "WhatsApp profile removed automatically" or a user's profile picture removed if their account is inactive.

    An internet connection is required for an account to be active. If a user has WhatsApp open on their device, but they don't have an internet connection, then the account will be inactive.

    https://faq.whatsapp.com/828406668498455

    So I reckon the new owner can simply wait 120 days and create a new account
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    maget prepaid dan awurudhu 4k. uba okata reload danna ona. service ekakne. idala hitala 1000 damma
    nam iwarai. bank wala OTP ena nisa genie app eken kohomat mama load karanawa. lankawata call gannawa