Partition Help.!!!

daybreaker

Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    මචංලා මට ලොකුම ලොකු හෙල්ප් එකක් ඕනේ. මගෙ Machine ඒකේ partion 6 ක් තිබුනා.
    දෙකක Ubuntu දාලා තිබුනෙ. එකක system ඒකයි අනෙක් එක swap . එක විදිහටයි use කරලා තිබුනෙ. XP ත් දාලා තිබ්බා. මම ubuntu දාලා තිබ්බ partion 2 ‍xp වල manage ගිහින් delete logical drive kalama තව මගෙ තිබ්බ E: partition එකයි F: partition එකයි. දෙකම delete වුනා. දැන් ඒ ටික ඔක්කොම Unallocated පාටිශන් එකක් විදිහට පෙන්නන්නෙ.
    මට ඒ partition දෙක ආපහු ගන්න විදිහක් නැද්ද.
    අනේ මචංලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් HELP එකක් දෙන්න PLZ ... PLZ...
    ලොකු උදව්වක්. මගේ සෑහෙන වැදගත් data වගයක් ඒවගෙ තියනවා....
    :( :( :(

    BUMP එකක්වත් දාලා HELP එකක් දියල්ලා....
     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    Active@ Partition Recovery

    pr.jpg
    EE72743D37D04F30A1D648EF449A69FEA91EA699