party එකකට දාන්න සිංදු
මචන්ලා මට හොද ඩී.ජේ. පාරවල් ටිකක් හොයාගන්න පොඩි සප් එකක් ඕන.party එකකට දාන්න සිංදු වගයක් ඕනවෙලා තියනවා මචන්ලා.. කට්ටිය නැ බෑ නොකිය පොඩ් සප් එකක් දෙමු නේද.... සලකනවා හොදේ......

ආ තව එකක්, මේ දවස් වල හෙන පිට හෙන ගහනවා. ඒ නිසා ADSL යුස් කරන කොල්ලෝ කොකටත් කියලා phone line එක රවුටරෙන් ගලෝලා දාන්න. මගේ මුලු මැශින් එකටම කෙලවුනා phone line එකෙන් අකුනක් ඇවිල්ලා....
හරි එහෙනම් අපි ගියා.....