Party එකක dance කරන්න දන්නා පුළුවන් සින්දු?

Aug 17, 2014
1,670
131
0
Party එකක dance කරන්න දන්නා පුළුවන් සින්දු?

යාලුවනේ,

අපේ පොඩි family party එකක් තියෙනවා. B'day party එකක්...එකට දන්නා හොඳ DJ songs ටිකක නම් ටිකක් දෙන්නකෝ?
:yes::yes:

Fast beat නම් ගොඩක් හොඳි....:)