මචංලා අපි රාජගිරිය KFC එකේ ලගදි B'day party එකක් ගන්න ඉන්නේ....



ඒ උනාට උන් දෙන්නේ පැය දෙකයි බං 
අපි අරන් තියෙන්නේ උදේ 11 ඉදන් 1 වෙනකන් වෙලාව. දවල් 1ට ගෙදර යන්න කවුරුත් කමති නෑනේ...


ඒ හින්දා 1ට KFC එකෙන් එලියට ඇවිල්ලා විනාඩි 45ක් වගේ ඇතුලත කට්ටියට යන්න තැනක් කියපල්ලකෝ...
හැබැයි මචං හොද තැනක් වෙන්න ඕනේ...මොකද කෙල්ලෝ 15කට කොල්ලෝ 4ක් විතර තමා party එකට ඉන්නේ...
කෙල්ලන්ව අරන් යන්න පුලුවන් තැනක්ම වෙන්න ඕනේ...





මහ ගොඩක් සල්ලි යන තැනක් නම් කියන්න එපා මචං 
beach එකක් නම් Galle face වගේ නැතුව ඉඩ තියෙන beach එකක් කියන්න...
පුළුවන්නම් ලොකු උදව්වක් බං...
දන්නේ නැති මචංලා Bump එකක් වත් දාගෙන යන්න..



ස්තූතියි මචංලා...








