Party.....

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මචන්ලා මට පොඩි පාටියක හොද බෝතල් තුනක් ගන්න ඕන..ඔව්‍ ඔව්‍ නැටුම් තෙල්.. ඇති හිටිය වගෙ සැර රට බීමක් ඕන. උදව්වක් දෙන්න හොද brand එකක් ගන්න.

    ස්තුති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,276
    50,597
    113
    සේදවත්ත
    නැටුම් තෙල් බන් ගම්පහ බෙහෙත් ශාලාවේ තියනව, ඕනම බෙහෙත් සිංහල බෙහෙත් කඩේක ඇති . ගොඩක් කකුල් උලුක්කු වලට එම තමා ගන්නේ අවුල කැරි ගදයි
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    රට බීම ගන්න විදියක් කියපල්ලකෝ. Vat69 / Sir edward / Absolute වගේ ඒව..
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    නැටුම් තෙල් බන් ගම්පහ බෙහෙත් ශාලාවේ තියනව, ඕනම බෙහෙත් සිංහල බෙහෙත් කඩේක ඇති . ගොඩක් කකුල් උලුක්කු වලට එම තමා ගන්නේ අවුල කැරි ගදයි

    අම්මෝ :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,240
    18,909
    113
    අදාල නෑනේ
    නැටුම් තෙල් බන් ගම්පහ බෙහෙත් ශාලාවේ තියනව, ඕනම බෙහෙත් සිංහල බෙහෙත් කඩේක ඇති . ගොඩක් කකුල් උලුක්කු වලට එම තමා ගන්නේ අවුල කැරි ගදයි

    :yes: