pashuwayda warayekuge udawwak

sumedal2

Member
Jul 9, 2010
94
2
0
Kawruhari danna pashuwayda warayek innawa nam mata visthara tikak dena ganna oni.ape balu petiya leda wela..pls help me...pls in box me.thnx
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බල්ලා ලෙඩ වෙලා නම් මෙතන බෙහෙත් අහ අහ ඉන්නේ නැතුව ඩොක්ට කෙනෙක්ට ඌව පෙන්වපන්...... :angry:
     

    sumedal2

    Member
    Jul 9, 2010
    94
    2
    0
    Uwa pennuwa.mehe inna doctirs lata.eyala kiyanne ledak ne kiyala.bt u negitinnewath ne.ohe nidagana innawa.ekai
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    නිදාගෙනම ඉන්නේ තියන කම්මැලි කමට... :D
    දේශගුණය අනුවත් එයාලගේ හැසිරීම් වෙනස් වෙනවා. :yes:
    පශු වෛද්‍ය ලෙඩක් නෑ කිව්වානම්, ප්‍රශ්නේ තියෙන්නේ නිදියන එක විතරයි නම් බය වෙන්න දෙයක් නෑ. :D
     
    Last edited:

    sumedal2

    Member
    Jul 9, 2010
    94
    2
    0
    Ane manda.eyata masa 2kata vithara issalla leda wela bloid ekakuth dunna.amaruwen goda gaththe.ekai baya.reports nam okkoma hodailu.