ඔයාට මම කියලා දෙන්න යන්නේ passive voice සම්පුර්ණයෙන්ම. මේක කියවල අවබෝධ කර ගත්තොත් ඔයාට පුළුවන් passive voice දාලා සරල වාක්‍ය හදන්න. ඉතින් අපි දන්නවනේ Active voice නම් tenses 12 ක් තියෙනවා. ඒත් passive voice වල තියෙන්නෙ tenses 8යි. එකින් එක එකම වාක්‍යක් දාලා ඔයාට මම කියලා දෙන්නම් කොහොමද passive voice sentences හදන්නේ කියලා.
(PPV=past participle verb)
1). Simple Present
Object + (am/is/are) + PPV
කාර් එක හදනු ලබනවා
Car is repaired
2). Simple Past
Object + (was/were) + PPV
කාර් එක හැදුවා
Car was repaired
3). Simple future
Object + will be + PPV
කාර් එක හදාවි
Car will be repaired
4). Present continuous
Object + (am/is/are) + being + PPV
කාර් එක හදමින් පවතී
Car is being repaired
5). Past continuous
Object + (was/were) + being + PPV
කාර් එක හදමින් පැවතියා
Car was being repaired
6). Present perfect
Object + (has/have) + been + PPV
කාර් එක හදලා තියෙන්නේ
Car has been repaired
7). Past perfect
Object + had + been + PPV
කාර් එක හදල තිබුණා
Car had been repaired
8). Future perfect
Object + will have + been + PPV
කාර් එක හදමින් තියේවි
Car will have been repaired
හරි ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. මේක සරල පාඩමක්. ඇත්තටම අපි මේ passive voice භාවිතා කරන්නේ කරපු කෙනා ගැන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැති අවස්ථා වලදී. ඒ කියන්නේ object එකට අවධානයක් දෙන්න ඕන අවස්ථා වලදී. තවත් උදාහරණයක් ගත්තොත් "The dog bit a man" කිව්වොත් මේක active voice. එතකොට මේ වාක්‍ය ගොඩ නැගිලා තියෙන්නෙ subject + verb + object විදිහට. අපිට බල්ලා ගැන සඳහන් කරන්න අවශ්‍ය නැත්තම් passive voice දාලා කියන්න පුළුවන්. "A man was bitten". අපිට ඕනේ නම් ඉතින් අගට "by the dog" කියලා දාන්න පුළුවන්. ඒත් object එකට මුල් තැන දෙන නිසා එහෙම දාන්න අත්‍යවශ්‍යම නෑ. පත්තර වල headline ලියන්නෙත් ගොඩක් වෙලාවට passive voice වලින්. ඔයාල දැකලා ඇති.
"Ten people were killed during a bomb blast in Colombo"
තව මේ වගේ passive voice වාක්‍ය ඔයාල හිතලා ගොඩ නගලා පහළින් comment කරන්න.
P.S-
එළකිරි සාමාජිකයින් පෙන්වා දුන් වැරදි කිහිපයක් නැවත නිවැරදි කරන ලදී.

Last edited: