මේක perfect tense නිසා, ඉවර උනු දෙයක් නේද අදහස් කරන්නේ.? එතකොට සින්හලෙන් "කාර් එක හදලා තියෙන්නේ" වගේ අදහසක් නෙමේද එන්නේ මචන්.?6). Present perfect
Object + (has/have) + been + PPV
කාර් එක හදමින් තියෙනවාCar has been repaired
Btw, පැහැදිලි කිරීම සිරා මචන්.!