Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Passive Voice කියලා දෙන්න එන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට මම කියලා දෙන්න යන්නේ passive voice සම්පුර්ණයෙන්ම. මේක කියවල අවබෝධ කර ගත්තොත් ඔයාට පුළුවන් passive voice දාලා සරල වාක්‍ය හදන්න. ඉතින් අපි දන්නවනේ Active voice නම් tenses 12 ක් තියෙනවා. ඒත් passive voice වල තියෙන්නෙ tenses 8යි. එකින් එක එකම වාක්‍යක් දාලා ඔයාට මම කියලා දෙන්නම් කොහොමද passive voice sentences හදන්නේ කියලා.

(PPV=past participle verb)

1). Simple Present

Object + (am/is/are) + PPV

කාර් එක හදනු ලබනවා  Car is repaired

2). Simple Past

Object + (was/were) + PPV

කාර් එක හැදුවා  Car was repaired

3). Simple future

Object + will be + PPV

කාර් එක හදාවි  Car will be repaired

4). Present continuous

Object + (am/is/are) + being + PPV

කාර් එක හදමින් පවතී  Car is being repaired

5). Past continuous

Object + (was/were) + being + PPV

කාර් එක හදමින් පැවතියා  Car was being repaired

6). Present perfect

Object + (has/have) + been + PPV

කාර් එක හදලා තියෙන්නේ  Car has been repaired

7). Past perfect

Object + had + been + PPV

කාර් එක හදල තිබුණා  Car had been repaired

8). Future perfect

Object + will have + been + PPV

කාර් එක හදමින් තියේවි  Car will have been repaired

හරි ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. මේක සරල පාඩමක්. ඇත්තටම අපි මේ passive voice භාවිතා කරන්නේ කරපු කෙනා ගැන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැති අවස්ථා වලදී. ඒ කියන්නේ object එකට අවධානයක් දෙන්න ඕන අවස්ථා වලදී. තවත් උදාහරණයක් ගත්තොත් "The dog bit a man" කිව්වොත් මේක active voice. එතකොට මේ වාක්‍ය ගොඩ නැගිලා තියෙන්නෙ subject + verb + object විදිහට. අපිට බල්ලා ගැන සඳහන් කරන්න අවශ්‍ය නැත්තම් passive voice දාලා කියන්න පුළුවන්. "A man was bitten". අපිට ඕනේ නම් ඉතින් අගට "by the dog" කියලා දාන්න පුළුවන්. ඒත් object එකට මුල් තැන දෙන නිසා එහෙම දාන්න අත්‍යවශ්‍යම නෑ. පත්තර වල headline ලියන්නෙත් ගොඩක් වෙලාවට passive voice වලින්. ඔයාල දැකලා ඇති.

"Ten people were killed during a bomb blast in Colombo"

තව මේ වගේ passive voice වාක්‍ය ඔයාල හිතලා ගොඩ නගලා පහළින් comment කරන්න.

P.S-

එළකිරි සාමාජිකයින් පෙන්වා දුන් වැරදි කිහිපයක් නැවත නිවැරදි කරන ලදී.

[QUOTE="Candid-B, post: 30412433, member: 571019"] ඔයාට මම කියලා දෙන්න යන්නේ passive voice සම්පුර්ණයෙන්ම. මේක කියවල අවබෝධ කර ගත්තොත් ඔයාට පුළුවන් passive voice දාලා සරල වාක්‍ය හදන්න. ඉතින් අපි දන්නවනේ Active voice නම් tenses 12 ක් තියෙනවා. ඒත් passive voice වල තියෙන්නෙ tenses 8යි. එකින් එක එකම වාක්‍යක් දාලා ඔයාට මම කියලා දෙන්නම් කොහොමද passive voice sentences හදන්නේ කියලා. 👇(PPV=past participle verb) [B]1). Simple Present[/B] Object + (am/is/are) + PPV කාර් එක හදනු ලබනවා 👉 Car is repaired [B]2). Simple Past[/B] Object + (was/were) + PPV කාර් එක හැදුවා 👉 Car was repaired [B]3). Simple future[/B] Object + will be + PPV කාර් එක හදාවි 👉 Car will be repaired [B]4). Present continuous[/B] Object + (am/is/are) + being + PPV කාර් එක හදමින් පවතී 👉 Car is being repaired [B]5). Past continuous[/B] Object + (was/were) + being + PPV කාර් එක හදමින් පැවතියා 👉 Car was being repaired [B]6). Present perfect[/B] Object + (has/have) + been + PPV කාර් එක හදලා තියෙන්නේ 👉 Car has been repaired [B]7). Past perfect[/B] Object + had + been + PPV කාර් එක හදල තිබුණා 👉 Car had been repaired [B]8). Future perfect[/B] Object + will have + been + PPV කාර් එක හදමින් තියේවි 👉 Car will have been repaired හරි ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. මේක සරල පාඩමක්. ඇත්තටම අපි මේ passive voice භාවිතා කරන්නේ කරපු කෙනා ගැන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය නැති අවස්ථා වලදී. ඒ කියන්නේ object එකට අවධානයක් දෙන්න ඕන අවස්ථා වලදී. තවත් උදාහරණයක් ගත්තොත් "The dog bit a man" කිව්වොත් මේක active voice. එතකොට මේ වාක්‍ය ගොඩ නැගිලා තියෙන්නෙ subject + verb + object විදිහට. අපිට බල්ලා ගැන සඳහන් කරන්න අවශ්‍ය නැත්තම් passive voice දාලා කියන්න පුළුවන්. "A man was bitten". අපිට ඕනේ නම් ඉතින් අගට "by the dog" කියලා දාන්න පුළුවන්. ඒත් object එකට මුල් තැන දෙන නිසා එහෙම දාන්න අත්‍යවශ්‍යම නෑ. පත්තර වල headline ලියන්නෙත් ගොඩක් වෙලාවට passive voice වලින්. ඔයාල දැකලා ඇති. [B] "Ten people were killed during a bomb blast in Colombo" [/B] තව මේ වගේ passive voice වාක්‍ය ඔයාල හිතලා ගොඩ නගලා පහළින් comment කරන්න. 🤷♂️ P.S- එළකිරි සාමාජිකයින් පෙන්වා දුන් වැරදි කිහිපයක් නැවත නිවැරදි කරන ලදී. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom