ඕකෙ ලෙඩනං එන්නෙ නෑ. පිකප් එක අඩුයි. 2008 cvt ආවෙ නැති හින්ද තෙල් කරනවත් ටිකක් අඩුයි.
දුර 14ක් 15ක් විතර කරයි. විට්ස් වලට වඩා මාකට් අඩු ඒකයි. වෙන අවුල් නෑ
එකම එන්ජිම උණාට විට්ස් එක මේකට වඩා තෙල් කරනව. දන්න විදිහට විට්ස් එකේ ඉලෙක්ට්‍රොනික් ත්‍රොටල් එකක් තියෙන්නෙ.