Passo 2014 help

waparc

Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    සේල් එකක තියන වාහනයක් බලන්න ගියා. Toyota passo 2016 (DBA-KGC30-AHEAK) unregistered. දැකපු අහපු දේවල් අනුව ආපු ප්‍රශ්න තමා,

    1. වාහනේ යට මේ පෙන්නලා තියන දාරේ ටිකක් මලකඩ කාල තියෙන්නේ. (පොටෝ එක ඇත්ත වාහනේ නොවේ) එහෙම වෙන්නේ මොනවා උනාමද.

    2s1vjhx.jpg

    2. මේ ඇන්ටනාව හයි කරලා තියනවා ඇදයි. (පොටෝ එක ඇත්ත වාහනේ නොවේ) වාහනේ radio/cd player එක තියන තැන හිස් තියෙන්නේ. ඇහුවම කියනවා ජපානේ පාවිච්චි කරද්දී cd player එකක් තිබිලා නැතිලු.

    2i1f246.jpg

    3. වාහනේ ග්‍රේඩ් එක ඇහුවාම කිව්වා U grade කියල. පස්සේ කියනවා XL ලු. හරි package එක මොකද්ද හා package අතරේ වෙනස්කම් බලාගන්න තැනක් කියන්න පුලුවන්ද.

    4. ලක්ෂ 32.90 ක් කියනවා. මාකට් එකේ යන ගාන එකද?

    5. auction sheet එක ඉල්ලුවම කියනවා Japanese dealer ලාගෙන් ගෙන්නපු නිසා එහෙම ඒවා නැ කියල. ඩිලර් ගෙන් ගත්තු වාහනේකට ඉල්ලන්න පුළුවන් document මොනවද.
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Most probably oka R graded car ekak.... Chasis number eka auction site ekaka ghala blnda... Auction purchase wenda athi bt R nisa denne ne wenda puluwan aththatama dealer kenek gen gatta wendath puluwan... Ethakota auction sheet ne.... Godak welawata stereo less hole ekak enne ekko factory eken awith ne nttma japane owner sell krnda kalin eka galawala loku issue ekak ne.... Antanwa galawala aaye set krganda puluwan tread panala aththe mokada ship krddi oka galawala airmail thama lankawata ewanne.... Rust cn eka nam no idea
     
    • Like
    Reactions: waparc

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    1.body dirapuwa ganna epa

    2. Antenna eka sale aken danna aththe:P

    3.owner manual balanna...toyota site eken..atakota adahasak ganna puluwan

    4.sale deka thunakin haa ikman aken balanna...elakiri eke importerslagen ahanna

    5. Don't know....(warrenty tida???)
     
    Ekath ehemada...:)antenna eka galawalada awanne???attatama dealer gen gattada kiyala denaganne kohomada???
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ අහු වෙන්න හදන්නේ හොද කුණු ගොඩකට...ඒ වගේම හොද හොරෙකුට ..

    වෙන එකක් බලපන්...​
     
    • Like
    Reactions: waparc

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ

    Most probably oka R graded car ekak.... Chasis number eka auction site ekaka ghala blnda... Auction purchase wenda athi bt R nisa denne ne wenda puluwan aththatama dealer kenek gen gatta wendath puluwan... Ethakota auction sheet ne.... Godak welawata stereo less hole ekak enne ekko factory eken awith ne nttma japane owner sell krnda kalin eka galawala loku issue ekak ne.... Antanwa galawala aaye set krganda puluwan tread panala aththe mokada ship krddi oka galawala airmail thama lankawata ewanne.... Rust cn eka nam no idea

    1.body dirapuwa ganna epa

    2. Antenna eka sale aken danna aththe:P

    3.owner manual balanna...toyota site eken..atakota adahasak ganna puluwan

    4.sale deka thunakin haa ikman aken balanna...elakiri eke importerslagen ahanna

    5. Don't know....(warrenty tida???)

    උබ අහු වෙන්න හදන්නේ හොද කුණු ගොඩකට...ඒ වගේම හොද හොරෙකුට ..

    වෙන එකක් බලපන්...​

    Be careful bro

    Thanks
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචං මම දන්න එකෙක් කීව ඔකේ gear අව්ලක් එනවලු,තව හොයලා ගනින්
     
    • Like
    Reactions: waparc

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජපන් හින්ද ගනින් ජපන් මොකත් හොදයිලුනෙ...ඉන්දියන් ලඩි වගේද ජපනීස් එව්ව
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ

    ම්ප්

    thanks