සේල් එකක තියන වාහනයක් බලන්න ගියා. Toyota passo 2016 (DBA-KGC30-AHEAK) unregistered. දැකපු අහපු දේවල් අනුව ආපු ප්රශ්න තමා,
1. වාහනේ යට මේ පෙන්නලා තියන දාරේ ටිකක් මලකඩ කාල තියෙන්නේ. (පොටෝ එක ඇත්ත වාහනේ නොවේ) එහෙම වෙන්නේ මොනවා උනාමද.
2. මේ ඇන්ටනාව හයි කරලා තියනවා ඇදයි. (පොටෝ එක ඇත්ත වාහනේ නොවේ) වාහනේ radio/cd player එක තියන තැන හිස් තියෙන්නේ. ඇහුවම කියනවා ජපානේ පාවිච්චි කරද්දී cd player එකක් තිබිලා නැතිලු.
3. වාහනේ ග්රේඩ් එක ඇහුවාම කිව්වා U grade කියල. පස්සේ කියනවා XL ලු. හරි package එක මොකද්ද හා package අතරේ වෙනස්කම් බලාගන්න තැනක් කියන්න පුලුවන්ද.
4. ලක්ෂ 32.90 ක් කියනවා. මාකට් එකේ යන ගාන එකද?
5. auction sheet එක ඉල්ලුවම කියනවා Japanese dealer ලාගෙන් ගෙන්නපු නිසා එහෙම ඒවා නැ කියල. ඩිලර් ගෙන් ගත්තු වාහනේකට ඉල්ලන්න පුළුවන් document මොනවද.

Last edited:

antenna eka galawalada awanne???attatama dealer gen gattada kiyala denaganne kohomada???
CVT