මචන්ලා පාස්පොර්ට් එකේ "place of issue" සහා "issuing Authority" කියලා කියන්නෙ මොනවද මචන්ලා.. විසා Application එකේ තියෙන්නෙ.
Ade oka mama visa application eka puaravaddi damma dan nam hariyatama mathaka naha.. Hodata Passport eka balapan eke thiyanava oya dekama habai thiyenne oya vidiyata neme..
අපොයි;15682997 said:මචන්ලා පාස්පොර්ට් එකේ "place of issue" සහා "issuing Authority" කියලා කියන්නෙ මොනවද මචන්ලා.. විසා Application එකේ තියෙන්නෙ.
මෙන්න දෙයියෙක්.. උබට වැඩි වැඩියෙන් ලැබෙයි අයියේ..place of issue - Colombo, Matara..etc
issuing Authority - Department of Immigration and Emigration