passport එකේ occupation දාන එකේ වාසියක් තියනවද?

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Passport එක renew කරන්න යන්නෙ expire වෙන්න ලග නිසා. ඉස්සෙල්ල හදද්දි occupation දැම්මෙ නැහැ. මොකද ඒ දවස් වල ඉගන ගන්න ගමන්. Software Engineer කෙනෙක් කියල දාන්න ඉන්නෙ. හැබැයි මගෙ designation එක ලාංකාවේ දැනට වැඩ කරන company එකේ තියෙන්නෙ Tech Lead කියල. ඉතින් මම occupation එකට software engineer කියල දැම්මොත් ඔය immigration එකේ ඉන්න අයට තේරෙයිද මේ Tech Lead කියන එකේ common version එක තමයි Software engineer කියල?

    ඔයගොල්ලන්ට ඔකෙ occupation ඇත්තටම දැම්ම කියල වාසියක් වෙල තියනවද? Visa ගනිද්දි හරි, වෙන රටක ගිහින් එහෙදි job හොයද්දි හරි, PR ගනිද්දි හරි?
    ඔය occupation එක ඔප්පු කරන්න දෙන්න ඔනෙ ලියුම් ටික ගන්න යන මහන්සිය තරම්වත් වාසියක් තියෙද ඔක පස්ස්පොර්ට් එකෙ දාල?

    මම දන්න තරමින් අනිත් රටවල passport එකෙ ඔහොම occupation ෆීල්ඩ් එකක් නෑලු. ඒක ඇත්තක්ද?

    එලකිරියෙ ඉන්න අයගෙ අත්දැකීම් මොකක්ද මේක ගැන.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන රටවල දාන්නෙ නෑ බන් ජොබ් එක.

    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් මෙම්බර් ඔෆ් පාර්ලිමන්ට් දාගන්න ඔක දාන තියෙන්නෙ.

    USCIS_US-Passport-Inside_180x241%402x.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ඇති මගුලක් නෑ. විසා එක හූර හූර කොහෙද තෝ යන්නේ කියලා අහනවා අඩුකුලේ ඉමිග්‍රේශන් උන් . පුදුම පුකේ අමාරුවක් උන්‍ට තියෙන්නේ . උබේ ජොබ් එක උන්ට පඩේකට වැඩක් නෑ
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    වීසා ගන්න යද්දි ඕක දාලා තිබුනොත් වැඩ කරන තැනින් නිවාඩු අනුමත කරපු ලියුමක් ගේන්න කියනවා. ඕක තමයි වාසිය
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වීසා ගන්න යද්දි ඕක දාලා තිබුනොත් වැඩ කරන තැනින් නිවාඩු අනුමත කරපු ලියුමක් ගේන්න කියනවා. ඕක තමයි වාසිය
    :eek: අඩේහ් මේක සිරාද බන්???? මාත් office එකෙන් letter එකක් request කරලතියෙන්නෙ passport එක update කරන්න කියල.දැම්මොත් කෙලවෙයිද
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    :eek: අඩේහ් මේක සිරාද බන්???? මාත් office එකෙන් letter එකක් request කරලතියෙන්නෙ passport එක update කරන්න කියල.දැම්මොත් කෙලවෙයිද
    godak ewun oka his thiynwa oya hethuwa hinda. damma kiyala wadakuth nane
     
    • Like
    Reactions: Rahula Kasun

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඕක තියෙන්නෙ ලන්කාවෙ උන්ට පොඩි සෙල්ෆ් ආතල් එකක් ගන්න. ඕක දැම්මෙ නැතුව ගියොත් හිතේ සැනසීමෙ ගමනක් ගිහින් එන්න පුලුවන්. දැම්මොත් වීසා ප්‍රොසස් වෙනකොට ලීව් ඇපෲව්ඩ් ලෙටර්ස් දෙන්න ඕනෙ වැඩකරන කම්පැනි එකේ. ඕක දාන්න අර ලෙටර්ස් මේ ලෙටර්ස් දෙන්න ඕනෙ.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Passport එක renew කරන්න යන්නෙ expire වෙන්න ලග නිසා. ඉස්සෙල්ල හදද්දි occupation දැම්මෙ නැහැ. මොකද ඒ දවස් වල ඉගන ගන්න ගමන්. Software Engineer කෙනෙක් කියල දාන්න ඉන්නෙ. හැබැයි මගෙ designation එක ලාංකාවේ දැනට වැඩ කරන company එකේ තියෙන්නෙ Tech Lead කියල. ඉතින් මම occupation එකට software engineer කියල දැම්මොත් ඔය immigration එකේ ඉන්න අයට තේරෙයිද මේ Tech Lead කියන එකේ common version එක තමයි Software engineer කියල?

    ඔයගොල්ලන්ට ඔකෙ occupation ඇත්තටම දැම්ම කියල වාසියක් වෙල තියනවද? Visa ගනිද්දි හරි, වෙන රටක ගිහින් එහෙදි job හොයද්දි හරි, PR ගනිද්දි හරි?
    ඔය occupation එක ඔප්පු කරන්න දෙන්න ඔනෙ ලියුම් ටික ගන්න යන මහන්සිය තරම්වත් වාසියක් තියෙද ඔක පස්ස්පොර්ට් එකෙ දාල?

    මම දන්න තරමින් අනිත් රටවල passport එකෙ ඔහොම occupation ෆීල්ඩ් එකක් නෑලු. ඒක ඇත්තක්ද?

    එලකිරියෙ ඉන්න අයගෙ අත්දැකීම් මොකක්ද මේක ගැන.

    issranam okata loku wasiyak na kiyanne puluwan, eth samahara welawata samahra immigration officers ahanawa (unta nikam sakai wagenam) , mata ehema una Singapore and China waladi , eka depends

    habai , mama hithana 2023 indam ehema thiyana eka hondai, ape country eka hondatama loss nisa api travel wage karaddi un poddak visa or immigration counters walin yanne nodenna puluwan (mama mean kale ape passport godak strong na anika rata awul nisa ape buwala horata paninne puluwan e wage welawakadi job ekak thiyanawa kwwama podi piliganamak wage thiyanawa)

    Tech lead kiyana job ekama danne balanne, software engineer ekata wada eka hondai , ehema nathnam aduma senior engineer wage ekak
     
    • Like
    Reactions: udithshan

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Passport එක renew කරන්න යන්නෙ expire වෙන්න ලග නිසා. ඉස්සෙල්ල හදද්දි occupation දැම්මෙ නැහැ. මොකද ඒ දවස් වල ඉගන ගන්න ගමන්. Software Engineer කෙනෙක් කියල දාන්න ඉන්නෙ. හැබැයි මගෙ designation එක ලාංකාවේ දැනට වැඩ කරන company එකේ තියෙන්නෙ Tech Lead කියල. ඉතින් මම occupation එකට software engineer කියල දැම්මොත් ඔය immigration එකේ ඉන්න අයට තේරෙයිද මේ Tech Lead කියන එකේ common version එක තමයි Software engineer කියල?

    ඔයගොල්ලන්ට ඔකෙ occupation ඇත්තටම දැම්ම කියල වාසියක් වෙල තියනවද? Visa ගනිද්දි හරි, වෙන රටක ගිහින් එහෙදි job හොයද්දි හරි, PR ගනිද්දි හරි?
    ඔය occupation එක ඔප්පු කරන්න දෙන්න ඔනෙ ලියුම් ටික ගන්න යන මහන්සිය තරම්වත් වාසියක් තියෙද ඔක පස්ස්පොර්ට් එකෙ දාල?

    මම දන්න තරමින් අනිත් රටවල passport එකෙ ඔහොම occupation ෆීල්ඩ් එකක් නෑලු. ඒක ඇත්තක්ද?

    එලකිරියෙ ඉන්න අයගෙ අත්දැකීම් මොකක්ද මේක ගැන.
    1. Ow... nattam immigration eke un hithanne ubala Dubai yanawa Labour Jobs karanna kiyala... "Me" "Eyi" "Halo" kiyala airport eke katha karanne ita passe.

    2. Office Eken designation eka confirm karala, "Controller Immigration and Emigration - Sugurupaya, Battaramulla" kiyala address karanna one... Letter eke designation eka witharai danna puluwan.

    3. Designation eka "Engineer" nam Original Degree Certificate + Photocopy aniwareyen one.... (Dr, Lawyer wage ewatath one"

    1673185051103.png
     
    Last edited:
    • Like
    Reactions: nastaya

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Passport එක renew කරන්න යන්නෙ expire වෙන්න ලග නිසා. ඉස්සෙල්ල හදද්දි occupation දැම්මෙ නැහැ. මොකද ඒ දවස් වල ඉගන ගන්න ගමන්. Software Engineer කෙනෙක් කියල දාන්න ඉන්නෙ. හැබැයි මගෙ designation එක ලාංකාවේ දැනට වැඩ කරන company එකේ තියෙන්නෙ Tech Lead කියල. ඉතින් මම occupation එකට software engineer කියල දැම්මොත් ඔය immigration එකේ ඉන්න අයට තේරෙයිද මේ Tech Lead කියන එකේ common version එක තමයි Software engineer කියල?

    ඔයගොල්ලන්ට ඔකෙ occupation ඇත්තටම දැම්ම කියල වාසියක් වෙල තියනවද? Visa ගනිද්දි හරි, වෙන රටක ගිහින් එහෙදි job හොයද්දි හරි, PR ගනිද්දි හරි?
    ඔය occupation එක ඔප්පු කරන්න දෙන්න ඔනෙ ලියුම් ටික ගන්න යන මහන්සිය තරම්වත් වාසියක් තියෙද ඔක පස්ස්පොර්ට් එකෙ දාල?

    මම දන්න තරමින් අනිත් රටවල passport එකෙ ඔහොම occupation ෆීල්ඩ් එකක් නෑලු. ඒක ඇත්තක්ද?

    එලකිරියෙ ඉන්න අයගෙ අත්දැකීම් මොකක්ද මේක ගැන.
    එහෙම වාසියක් නෑ. මම දන්න අනිත් රට වල පාස්පෝර්ට් එකේ එහෙම ෆීල්ඩ් එකක් නෑ. ලංකාවෙදී show off කරන්න හොඳයි
     
    • Like
    Reactions: nastaya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹ පිටරටක රස්සාවට යනකොට විසා එකේ උඹ කරන රැකියාව දාල තිබ්බොත් ඒ රැකියාව අනුව මාරු කරන්න වෙනවා. සමහර සමහර රටවල් වලට විතරයි.