Passport එක ගන්න අළුත් විදිහ..

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Passport එක ගන්න අළුත් විදිහ..

    ළඟකදි ආපු අළුත් විදිහට Passport එක හදාගත්ත යාළුවෙක් ඉන්නවානම් එහෙම හදාගත්ත විදිහ ටිකක් කියනවද...?

    යනකොට මොනවද අරගෙන යන්න ඕනෙ, එතනින්ම මොනවද කරගන්න පුළුවන් වගේ දේවල් දැනගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි...

    ලොකු උදව්වක්...!