Passport එක නැතිඋනා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    lanakwe embassy eken passport eka hadanna ona athi. passport eka nathuwa apahu lankawata enna puluwanda ?
     
    • Like
    Reactions: Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,893
    40,009
    113
    Homagama
    රුමේනියාවෙදි passport එක නැති උනොත් ආයෙ ලංකාවට ඇවිත් හදාගන්න ඕනෙද ? වෙන ක්‍රම තියෙන්වද ?
    පාස්පොට් එකක් නැතුව ලංකාවට වත් එන්න බැ. ඔයා කියන රටේ ලංකාවේ එම්බසියක් තියනවානම් ඒ හරහා ලංකාාව් පාස්පොට් එක හෝ ලංකාවට පැමිණිය හැකි තාවකාලික බලපත්‍රයක් හදාගන්න පුලුවන්. ඔහේ එම්බසියක් නැතිනම්, ලගම රටේ ලංකා එම්බසිය හරහා තමයි කරගන්න වෙන්නේ.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,432
    3,807
    113
    out of fucked up land
    පාස්පොට් එකක් නැතුව ලංකාවට වත් එන්න බැ. ඔයා කියන රටේ ලංකාවේ එම්බසියක් තියනවානම් ඒ හරහා ලංකාාව් පාස්පොට් එක හෝ ලංකාවට පැමිණිය හැකි තාවකාලික බලපත්‍රයක් හදාගන්න පුලුවන්. ඔහේ එම්බසියක් නැතිනම්, ලගම රටේ ලංකා එම්බසිය හරහා තමයි කරගන්න වෙන්නේ.
    meka thama. policiyata gihin entry ekak dannath one passport eka nathi una kiyala. eka one temp travel doc eka hadanda