Passport application form help

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
Good morning මචංලා :love: Passport application form එක අනුරාධපුර ඉන්න කෙනෙක්ට ගන්න විදිහක් තියෙනව ද ලෙහෙසියෙන් ම?ඒ ළගපාතකින්?:oo: කොළඹ එන්න නැතුව ගන්න ඕනිලු:dull:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Application eka download karala laser print ekak ganna
    nathnam Vavuniya office ekata yanna

    වවුනියාව : JC 23, පිට රවුම් පාර, වවුනියාව, ශ්‍රී ලංකාව
    දුරකථන
    +94-25-5676344