Passport Help

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Mama passport renew karanna normal service apply kala
    Dan yana widihata 2months wath yai issue karanna
    balance eka gewala one day service ganna widihak tiyenawada?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ඇතුලෙ එකෙක්ට 3000 දුන්නාම one day එක 4500ට ගන්න පුලුවන්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    Kandy walin apply kare ban
    ethakota colombo walin ganna puluwanda?

    ඔව්, ඔය උබ ගාව තියෙන කොලේ අරන් කොලබ යන්න ඔන. එහෙම නැත්නම් හදිස්සි උන්ට ගන්න පාස්පොර්ට් ඔෆිස් එකෙන් කොලයක් දෙනවා නම ගහලා සිල් කරපු. එක අරන් ගියා නම් සතියෙන් වගෙ ගන්න පුලුවන්